• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන්න කලින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව හොඳට හිතට අරගෙන ඉන්න! එහෙම නොක‌ළොත් අපි අධිකරණයට යනවා! විපක්ෂනායක‌ සජිත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය නමින් ලාබ ලබන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරිමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා තෝරා ගෙන ඇති ආයතන ලැයිස්තුවේ ප්‍රමුඛතම ආයතන 03ක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලිට්රෝ ගෑස් ආයතනය පවතින බවත් රාජ්‍ය ව්‍යවසාසයන් ඇත්තේ ලාභ ලැබීමට පමණක් නොවන බවත් එම ආයතන ජාතික ආරක්ෂාව හා බැඳී තිබීම, දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිලාභ තිබීම, සමාජ සාධාරණත්වය සහ සුබසාධනය තහවුරු කිරීම, වෙළෙඳෙපොළ ස්ථායීකරණය සහ අහිතකර ඒකාධිකාරීත්වයක් ඇතිවීම වැළැක්වීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාඩු ලබන ආයතන නඩත්තු කිරිමට බදු ගෙවන්නන්ට හැකියාවක් නොමැති නිසා ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වුවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමේ බරපතල ගැටලුවක් ඇති බවත් අකාර්යක්ෂමතාව හෝ කෙටි කාලීන ලාභ ලබා ගැනීමේ අරමුණින් රජය විසින් රාජ්‍ය ආයතනයක් පෞද්ගලිකරණය කරන්නේ නම් සිදුවන බලපෑම් ගැන ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ලෝක බැංකුව ඩොලර් මිලියන ගණනාවක් ගෑස් පහසුකම් සපයන්න ලිට්රෝ ගෑස් ආයතනයට ලබා දී ඇති බවත් මාස කිහිපයක් ඇතුළත එම ණය පහසුකම නැවත ගෙවීමට ලිට්රෝ ගෑස් සමාගම සමත් වී ඇති බවට වාර්තා වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හොදට හිතට ගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ගත හැකි පරිණතම දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක සාක්ෂි කේන්ද්‍රීය තීන්දු තීරණ ගන්නා ලෙසත් එසේ නොකළහොත් අධිකරණය හමුවට යන බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ රාජ්‍ය ආයතන විකිණිම සම්බන්ධයෙන් ප්‍රශ්න අසමිනි.

SendShareShare
Previous Post

විපක්ෂයේ දැඩි විරෝධය මැද්දේ කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර ‘හෑන්ඩ් සිග්නල්’ ‌චෝදනාවට උත්තර දෙයි! මම එහෙම කළේ මන්ත්‍රී මධුර විතානගේට! කෝප් කමිටුව දේශපාලනීකරණය කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper