කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාද අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කෝප් කමිටුවත් විකිණිලාද යනුවෙන් තමන්ට ප්‍රශ්නයක් මතුවන බවත්, විපක්ෂ මන්ත්‍රීවරයකු සභාපතිවරයා ලෙස පත් කොට ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවත්ය.
Sri Lanka Latest News










