• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද-බැසිල් ආර්ථික අර්බූදයට වග කියන්න ඕන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරපු නඩුව පැවරුවේ සජබයෙන්! Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ තීන්දුව අද (14)ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන්නේය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ , මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ , මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් , ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මුදල් අමාත්‍යාංශය ලේකම් ලෙස කටයුතු කළ පී බී ජයසුන්දර සහ එස් ආර් ආටිගල යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

මෙම වගඋත්තරකරුවන් 2021 සහ 2022 කාලයේදී ගත් වැරදි ආර්ථික තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි.

පෙත්සම්කරුවන් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමට අනුව වගඋත්තරකරුවන් වැරදිකරුවන් බවට තීරණය කර ඇති අතර
පෙත්සම් සලකා බැලීමෙන් පසුව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජික ආචාර්ය මහින් මෙන්ඩිස් සහ සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩල සමාජිකයින් වන ආචාර්ය නෙවිස් මොරායස් , ආචාර්ය අතුල ශ්‍රී සමරකොන් යන මහත්වරුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් සමගි නීතිඥ බලවේගයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඇතුළු සමගි ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ

SendShareShare
Previous Post

ගාලු කොටුවට එන සංචාරකයෙක්ගෙන් ඩොලර් 15ක් අයකරගන්න ආණ්ඩුව තීන්දු කරයි! රැස්වීම උණුසුම් වෙයි! හතරවටෙන්ම විරෝධයක්! Sri Lanka Latest News

Next Post

පිරමීඩ ජාවාරමක මුදල් යොදවා සිත් තැවුලෙන් සිටි උපකාරක පන්ති ගුරුවරයකුගේ සිරුර බොල්ගොඩ ගඟෙන් සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.