වත්මන් ජනාධිපතිවරයාට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත්, අයවැයෙන් මුදල් වෙන් කරන්නේ පාලනයන්ටත්, ඔවුන් වටා සිටින සුරතලුන්ටත් සැප ගැනීමට බවත් චන්දිම වීරක්කොඩි මහතා කීය.Sri Lanka Latest News
රට හෝ ජනතාව දිනවන වැඩපිළිවෙළක් වත්මන් රජය සතුව නොමැකි බව කී ඒ මහතා අයවැයෙන් අනතුරුව විශාල තේ පැන් සංග්රහයක් නම් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් කියා සිටියේය.










