ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා අද (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. (Sri Lanka Latest News)
එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, අද සිට දින 5ක් බස්සනාහිර පළාතේ දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවය.
newsfirst










