ක්‍රිකට් යළි ගොඩ නැගීම සදහා චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබේ.
නමුත් ඊයේ දිනම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබුණේ චිත්‍රසිරි වාර්තා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, ඊට එරෙහිව අධිකරණ නියෝගයක් පවතින බවත්ය.










