නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ගෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඊට එරෙහිව අධිකරණ නියෝගයක් පැවතීම හේතුවෙන් එය ක්‍රියාත්මක කළ නොහැකි බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed