• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇඳුම් නැතුව ගෙවල්වලට රිංගා අමුතු හොරකමක් කළ පුද්ගලයකු අතුරුගිරියෙන් අල්ලයි! Sri Lanka Latest News

November 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇඳුම් නැතුව ගෙවල්වලට රිංගා අමුතු හොරකමක් කළ පුද්ගලයකු අතුරුගිරියෙන් අල්ලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිරුවතින් නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සොරකම සහ කාන්තාවන් නිදියන ආකාරය නරඹමින් සතුටු වන බව කියන පුද්ගලයකු අතුරුගිරිය බක්මීගහ පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවඅතුරුගිරිය පොලිසිය පවසයි.එලෙස නිවාස තුළට ඇතුළු වී කාන්තා යට ඇඳුම් සමඟින් සොරා ගත් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමක් ඇති ජංගම දුරකථනයක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සොයාගෙන ඇත. (Sri Lanka Latest News)

අතුරුගිරිය පෝරේ සහ ප්‍රදේශවල බක්මී ගහ පාර රාත්‍රී කාලයේ සැරිසරන නිරුවත් පුද්ගලයකු පිළිබඳව පැමිණිලි මත ලද තොරතුරක් අනුව නේවාසිකාගාරයක සැඟව සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සැකකරු අත්අඩංගුවට ගත් බවත් මුහුණ පුරා රැවුල වවා සිටි සැකකරු එම අවස්ථාවේදී රැවුල කපා දමා සැඟව සිටි බව ද පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ජනතාවට කාලයක සිට මහත් කරදරයක්ව පැවැති මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගත්අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව අත්පුඩි ගසමින් සිය සතුට පළ කළ බව ද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව සිරිපුර මීවත්පුර පදිංචිකරුවකු වන 27 හැවිරිදි කම්කරුවෙකි.

විවාහකයකු වන සැකකරු තම ගම් පෙදෙසේ ද මෙවැනි කටයුතුවල නිරතව ඇති බැවින් ප්‍රදේශයේ තබා ගැනීමට නොහැකිව රැකියාවක් සඳහා කොළඹට පිටත් කර එවූ බව සැකකරුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

gossiplankanews

SendShareShare
Previous Post

විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරපු මොකද්ද මේ ‘ෆෝස්ටෝලින්’? මේක නවත්වන්න අලුත් නීති ගේන්න කියලා කිව්වේ ඇයි? මේ ගැන ආණ්ඩුවට උපදෙස් ගන්න කිව්වේ කාගෙන්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

‘රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය සතුටු කරන්නේ කොහොමද මට එය තේරෙන්නෑ’! ‘රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරුහරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්’! ඇමැතිවරයෙක්ගේ කුණු කතාවකින් අදත් පාර්ලිමේන්තුව ඇවිස්සෙයි! ආණ්ඩුවේ මැතිඇමැතිවරු හිනාවෙයි! ‘අශෝභන වල් කතාවක්!’ රෝහිණී වෙනුවෙන් විපක්ෂනායක ‌වහාම නැගිට විරෝධය පළ කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.