• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ මාසෙ ඉවර වෙනකම්ම හැන්දෑවට එක පාරටම කළු කරගෙන මහ හුළං එක්ක මහ වැස්සක් වහිනවා! Sri Lanka Latest News

November 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රට මැදට ගලන්නම වහී! ජලාශ උතුරයි! පාරවල් ගෙවල් යටවෙයි! ගංවතුර – නාය යාමේ අවදානමක්?
Share on WhatsAppShare on Facebook

මේ මස අවසානය තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News

එහි කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේ, අද (08) දිනයේත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද හටගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර හපුතලේ ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරදාන ප්‍රදේශයේ ගස් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ කැලණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනය ද යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසුවේ, දැදුරු ඔය අත්තනගලු ඔය හා නිල්වලා ගඟ තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

මේ අතර, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ඊයේ (07) පස්වරුවේ තද වැසි ඇද හැලුණි.

ගස් සහ අතු කඩා වැටීම් රැසක් ද සිදු වුණේ වැස්සත් සමග හමා ආ තද සුළඟ හේතුවෙන් ය.

ඒ අනුව කොළඹ නගරය අවට ගස් 32ක් කඩා වැටී ඇත.

ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේ පහත් බිමි රැසක් ජලයෙන් යට වී ඇත.

මේ අතර දැදිගම පොලීසිය අසළ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වූ සීමාවෙදී යතුරුපැදිකරුවෙකු ජල පහරට ගසාගෙන ගොස් තිබේ.

අප වාර්තානකරු පැවසුවේ, එහිදී අදාළ පුද්ගලයා තම යතුරු පැදිය තල්ලු කරගෙන යමින් සිටියදී අනතුර සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේ ඒ අසළ සිටි පිරිස විසින් යතුරුපැදිකරුව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වී ඇත.

තව ද මීරිගම නගරයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් මීරිගම දිවුලපිටිය මාර්ගය මීරිගම නගරයෙන් ජලයෙන් යටව තිබේ. 

මේ හේතුවෙන් මාර්ගවල ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල වුණි.

හම්බන්තොට ප්‍රදේශයට පවතින වැසි හේතුවෙන් කැකිරිඕබඩ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, වරාපිටිය වැවද පිටාර ගලමින් පවතින බවයි.

SendShareShare
Previous Post

නිවාඩු කැන්සල් කර තිබියදීත් නුවරඑළිය-නුවර තැපැල් කාර්යාල රැකගන්න සේවකයන් අද වර්ජනයේ! Sri Lanka Latest News

Next Post

හොර බෙහෙත් ගෙනාවා-ලියකියවිලි විනාශ කළා කියලා කාලයක් තිස්සේ බරපතළ චෝදනා එල්ල වූ NMRA ප්‍රධාන විධායක නිලධාරියාව අද අයින් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.