• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැඳුම්කර වංචා නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! Sri Lanka Latest News

November 6, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
බැඳුම්කර වංචා නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දසදෙනකු නිදොස්කොට නිදහස් කරමින් ලබාදී තිබූ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. Sri Lanka Latest News

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන කළ කරුණු දැක්වීම් සලකා බැලූ, මුර්දු ප්‍රනාන්දු, පී. පද්මන් සූරසේන, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළා.

විශේෂ මහාධිකරණ අභියාචනාධිකරණය විසින් ලබාදී තිබු පෙර කී නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අභියාචනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයාගේ අභියාචනාව ලබන වසරේ පෙබරවාරි 5 වැනිදා විභාග කිරීමට නියම කෙරුණා. එම නඩුවේ සෙසු චෝදනා විභාග කිරීම වළක්වමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය, එම තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනම් නියෝගයක් නිකුත් කළා.

2015.02.27 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් මිලියන 688 ක් සාවi පරිහරණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස්, පර්පෙචුවෙල් ටේ්‍රෂරීස් සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් හා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති පත්තිනිගේ සමරසිරි ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබුණා. පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගම භෞතික පුද්ගලයකු නොවන බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සලකා බැලූ, අමල් රණරාජා. නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාවලින් එම විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුවක් ලබාදී තිබූ අතර සෙසු චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර තිබුණා.

SendShareShare
Previous Post

ජනාධිපතිත් නොදැන රොෂාන් සභාපති කරපු අර්ජුන ක්‍රිකට් බෝඩ් එකට එයි! Sri Lanka Latest News

Next Post

රත්‍රන් සහ ජංගම දුරකතන වංචාවට අලි සබ්‍රි රහීම් වැරැදිකරු වෙයි! පක්ෂ සාමාජිකත්වයෙනුත් දොට්ට දමයි! Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper