කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (06) නව දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
කෙසේවෙතත් දිල්ලිහි වායු දුෂණය දැඩි අවදානම් මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳ සිදුකරන නිරීක්ෂණයකින් අනතුරුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.










