• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත වෙරළට ගොඩගසයි! සිරුරේ රතු පැහැති තැලුම් තුවාල! Sri Lanka Latest News

November 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
යාපනේ තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත වෙරළට ගොඩගසයි! සිරුරේ රතු පැහැති තැලුම් තුවාල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැල්ලවත්ත මුහුදු වෙරළට අද (05) උදෑසන ගොඩගසා තිබූ සැක සහිත පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

මියගිය තැනැත්තා විසිඅට හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණ වී ඇති බවත් වැල්ලවත්ත පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

මියගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැලුම් සලකුණු දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය රත්නා ගමගේ විසින් සිදුකරන ලදී.

වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා, කොළඹ දකුණ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ද සිල්වා, පොලිස් පරීක්ෂක ජයරාජ් යන නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකිරීමට නියමිතය.

lankasara

SendShareShare
Previous Post

අම්මයි දුවයි ආපු යතුරුපැදිය පාර මැද පෙරලුණා! අනිත් පැත්තෙන් ආපු බස් එකට දෙන්නම යටවුණා! දුව මියගිහින්! අම්මාට බරපතළයි! Sri Lanka Latest News

Next Post

හොරට හදපු ආන්දෝලනාත්මක ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්’ බෙහෙතට ලේ අරන් තියෙන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන්? Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක උරුම කමිටුවේ 48 වන සැසිවාරයේදී, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ බෞද්ධ භූමියක් වන සාරානාත්, යුනෙස්කෝ...

Read more
කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper