අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව පසුගිය දින කිහිපය පුරා සමගි ජන බලවේගය දිවයින පුරා ස්ථාන රැසක විරෝධතා ව්‍යාපාර දියත් කොට තිබිණ.Sri Lanka Latest News
විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක නයනක රන්වැල්ල මහතා විසින් සංවිධානය කරන ලද විරෝධතාවය!




හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ සංවිධායක ලාල්චන්ද්‍ර 03 වන දින රාත්‍රි පැවැත්වු විරෝධතාවය!




විදුලි බ්ල වැඩි කිරීම හේතුවෙන් වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික්‍රම විසින් අද දින සංවිධානය කරන ලද විරෝධතාවය.











