ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව වාර්තා වේ.Sri Lanka Latest News
එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වන බවයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉදිරියටත් ගෑස් මිල ඉහළ යනු ඇති බවකි.










