ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත තවමත් අවසන් නොමැති බව ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා කියා සිටියේ එම තීන්දුව බෙදුණු එකක් බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්ය.
Sri Lanka Latest News










