• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෙමත් ධර්මය විකෘති කරන්නේ නෑ! සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු මහනාහිමි ඉදිරියේ වැඳ ‌නමස්කාර කොට ‌පොරොන්දු වෙයි! මේ දෙවැනි අවස්ථාව! ආයේ සමාවක් දෙන්නේ නෑ! මල්වතු නාහිමියෝ සමන්තභද්‍ර හිමිට දැනුම් දෙයි! Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආයෙමත් ධර්මය විකෘති කරන්නේ නෑ! සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු මහනාහිමි ඉදිරියේ වැඳ ‌නමස්කාර කොට ‌පොරොන්දු වෙයි! මේ දෙවැනි අවස්ථාව! ආයේ සමාවක් දෙන්නේ නෑ! මල්වතු නාහිමියෝ සමන්තභද්‍ර හිමිට දැනුම් දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටිදූවේ සිරිධම්ම හෙවත් ශ්‍රී සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු මහා නායක හිමියන්ගේ දෙපා මුළ වැඳ වැටී ශ්‍රී සද්ධර්මය නැවත  විකෘති නොකරන බවට මහා සංඝරත්නය සාක්ෂි දරමින් දිවුරා පොරොන්දු වූහ. ඒ පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ද සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම හිමි විසින් මල්වතු මහා නායක හිමියන්ට ලබාදුන්හ. (Sri Lanka Latest News)

මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරන අනර්ථ දේශනා නොපවත්වන  බවට  මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ  හමුවේ වැඳ පොරොන්දුවන අවස්ථාවට සාක්ෂ ලෙස  සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ද පැමිණ සිටියහ.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන් පැවසුවේ  සුජාතා සිටු දේවිය හා සිද්ධාර්ථ බෝසතාණන් පිළිබඳ  සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමි කළ මත්භේදයට තුඩුදුන් ප්‍රකාශය පැරණි අහසේ අලුත් සඳක් කෘතියේ ඇතුළත් වූ කරුණු විස්තර කිරීමට යාමේ දී කළ සාවද්‍ය එකක් බවත් එය චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකශයක් නොවන බවත්   පිටිදූවේ සිරිධම්ම   මල්වතු මහනාහිමි ප්‍රමුඛ විංසත්වර්ගක කාරක සභාව හමුවේ කී බවය.

මේ සමාව ලබා දුන්නේ දෙවැනි වරට බවත් එවැනි වරදක් නැවත කළ හොත් යළි සමාව දීමක් නොකරන බවත්  සංඝ සභාව මගින් සිරිධම්ම හිමියන්ට දැනුම් දුන් බව පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ.

ආචාර්ය පහමුනේ සුමංගල හිමියන් විසින් කළ ප්‍රකාශය පහත දැක්වේ. මාර්ගඵල ලාභි බෝධිසත්වවරයෙක් ලෙස පෙනී සිටිමින් ධර්මය විකෘති කිරීම සම්බන්ධ බරපතල චෝදනා රැසක් පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමියන්ට තිබිණි.

lankasara

SendShareShare
Previous Post

ගල් අඟුරු ටෙන්ඩරයක් මම නැවැත්තුවා! මගේ සභාපතිකම නැතිවුණා! ඔන්න ආයෙත් ඒ කොම්පැණියටම අවුරුදු 3කට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්න යනවා! විදුලි බිලෙන් මිනිස්සු දහදුක් විඳිද්දී හර්ෂ රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පන්දම් අරගෙන ඊයෙ රෑත් මිනිස්සු මහපාරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper