• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල් අඟුරු ටෙන්ඩරයක් මම නැවැත්තුවා! මගේ සභාපතිකම නැතිවුණා! ඔන්න ආයෙත් ඒ කොම්පැණියටම අවුරුදු 3කට ගල් අඟුරු ටෙන්ඩරය දෙන්න යනවා! විදුලි බිලෙන් මිනිස්සු දහදුක් විඳිද්දී හර්ෂ රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාසයකට කිලෝවොට් පැය 60 ත් 90 ත් අතර ප්‍රමාණයක් නිවස භාවිතා කරන්න නොහැකිනම් එම නිවස විදුලි දරිද්‍රතාවයට යටත් වන බවත් විදුලි දරිද්‍රතාවයක් තිබෙන රටක් දියුණු කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News

එමෙනම් විදුලිය නිපදවීමට යන වියදම අය කර ගත යුතු බවත් ඒ අයකරගැනීම සාධාරණව අය කර ගත යුතු බවත් විදුලිය සඳහා අය කිරීම් කිරීමේදී විදුලිය භාවිතා කරන ක්‍රම වෙනස් වෙනවාද යන්න පිළිබඳත් සොයා බැලිය යුතු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

එමෙන්ම තමන් වරක් ගල්අගුරු ටෙන්ඩරයක් නැවැත්වූ බවත්, එම සමාගමටම යළිත් වතාවක් වසර 3කට ගල්අගුරු ගෙනඒමේ ටෙන්ඩරය ලබා දීමට සූදානම් වන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

 ‘‘අලුත්ම දත්තවලට සමාගම් බදු සහ පුද්ගලික අදායම් බදු වලින් රජය බිලියන 718 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 495 ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 100 ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 119 ක්. ස්වෙච්ඡාවෙන් ගෙවිය යුතු බදු මුදල් ලැබිලා නෑ. බලෙන් කපා ගන්න බදු මුදල් රජය ලබාගෙන තිබෙනවා. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා රැකීම වෙළෙඳ භාණ්ඩ බද්දෙන් බිලියන 90 ක් බලාපොරොත්තු වුණා. ලැබිලා තියෙනවා බිලියන 122 ක්. කැසිනෝ බද්දෙන් බිලියන 10 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 5.6 ක්. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 553 ක් බලාපොරොත්තු වුණා ලැබිලා තියෙනවා බිලියන 350 ක්.  

එකතු කළ අගය මත බද්ද සියයට 18 ක් දක්වා වැඩිකිරීමෙන් මේ වසරේ වෙනසක් සිදුවෙන්නේ නෑ.2024 දී තමයි වෙනසක් සිදුවෙන්නේ. එකතු කළ අගය මත බද්දෙන් ලැබිලා තිබෙන ප්‍රමාණය අඩුයි.

රජය සම්පුර්ණ අවදානය යොමුකරලා තියෙන්නේ රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා. වැට් එක සියයට 8 ක් දක්වා පහළ දමලා විවිධ කතා කියලා. දැන් වැඩි කරන්න හදනවා. ආණ්ඩුවේ ඉන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පිරිසක්. ස්වෙච්ඡාවෙන් බදු ගෙවන පිරිසගේ බදු එකතු කරගන්නේ කොහොමද කියලා රජය කටයුතු කරන්න ඕන.

සුරාබදු දෙපාර්තමේන්තුව 2023 බලාපොරොත්තු වුණා බිලියන 217 ක්. අරක්කු බදු මුදලෙන් ලැබිලා තියෙන්නේ බිලියන 123 යි. දුම්කොළ වලින් බිලියන 66 යි. බලපත්‍ර වලින් බිලියන 350 යි. ස්ටිකරයෙන් බිලියන 750 යි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි සපුරාගත්ත ආදායමයි වෙනස බිලියන 92 යි. බදු ගෙවන්නේ නැති ගැටලුවක් තමයි තියෙන්නේ. විජයදාස රාජපක්ෂ කියනවා මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකරයෙන් බිලියන 80 ක පමණ පාඩුවක් තිබෙනවා කියලා. බදු ගෙවන මිනිස්සුගෙන් තව තවත් බදු අය කරගන්නවා. ගෙවන්නේ නැති මිනිස්සුන්ගෙන් බදු අය කරන්න වැඩපිළිවෙලක් නෑ. නීති දාලා නැති බැරි මිනිස්සුන්ගේ සියලු දේ හුර ගන්නවා. කෝටි ගණන් බදු ගෙවන්න ඉන්න පිරිස් නිදැල්ලේ ඉන්නවා.

අයවැය පනත් කෙටුම්පත අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පුණරාවර්ථන වියදම බිලියන 365 යි. බිලියන 214 ක් යුද හමුදාවට , බිලියන 14 ක් නාවික හමුදාවට , ගුවන් හමුදාවට 50 ක්. ඊට අමතරව බිලියන 110 ක් පොලිසියට. බිලියන 500 ක් පමණ තමයි ආරක්ෂාව සඳහා වියදම් කරන්නේ. සොල්දාදුවන්ගේ වැටුප් වැඩිවීමක් පෙනෙන්නට නෑ.

ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව නැති කර ගන්න විදුලි බිල වැඩි කළා. ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව අඩු කරගන්න තෙල් මිල වැඩි කළා. විදුලිය නිපදවන්න යන වියදම අය කර ගන්න ඕන. ඒ අයකරගැනීම සාධාරණව අය කර ගත යුතුයි. විදුලිය සඳහා අය කිරීමේදී විදුලිය භාවිතා කරන ක්‍රමය වෙනස් වෙනවාද කියලා බලන්න ඕන. මාසයකට නිවසක කිලෝවොට් පැය 60 – 90 ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන්න බැරිනම් එම නිවස විදුලි දරිද්‍රතාවයට යටත් වෙනවා.‘‘

======================================

ප්‍රශ්නය – රාජ්‍ය සේවක වැටුප් වැඩිමක කරන්න පුලුවන් වෙයිද?

පිළිතුර – 12,500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන බව ජනාධිපති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියලා වාර්තා වෙනවා. වැටුප් වැඩි කරන්න වෙන කොහෙන් හරි මුදල් ගන්න ඕන. සල්ලි අච්චු ගහන්න දැන් බෑ. කොහේ හරි වැඩි කරනවානම් තව කොහේ හරි කපන්න ඕන. වැට් බද්ද සියයට 3 කින් වැඩි කළාම ලැබෙන ප්‍රමාණවත් ද? රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න. එක පැත්තකින් පඩි වැඩිවෙනවා. අනිත් පැත්තෙන් ගෙවන්න තිබෙන බදු වැඩිවෙනවා. ඒ හරහා තමන්ගේ පොකට්ගේ ඉතිරිවෙන ප්‍රමාණය වැඩි වෙනවා කියලා හිතා ගන්න අමාරුයි. වැට් එකට වඩා වැටුප් වැඩීමක් සිදුවෙනවානම් කියක් හරි පොකට් එකේ ඉතිරිවෙන්න පුලුවන්. පඩි වැඩිවීමට වඩා වැට් එක වැඩිවෙනවානම් පොකට් එකේ කීයක්වත් ඉතිරි වෙන්නේ නෑ.

ප්‍රශ්නය – සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් නොලැබීම නිසා නේද බදු වැඩි කිරීමක් කරන්න සිදුවෙලා තිබෙන්නේ.

පිළිතුර – අරක්කු බෝතලේට ගහන සීල් එකේ විශාල වංචාවක් සිදුවෙනවා. විජයදාස රාජපක්ෂ කියනවා මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකරයෙන් බිලියන 80 ක පමණ පාඩුවක් තිබෙනවා කියලා. මේ දූෂණය වංචාව නවත්වන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද? වංචා කරන මුදලත් කොහොම හරි අරගෙන ඒ මුදලත් මදිනම් බදු වැඩිකරන එකේ සාධාරණයක් තියෙනවා. එසේ නොකර බදු වැඩි කිරීම අසාධාරණයි.

SendShareShare
Previous Post

ජනාධිපතිට නීති කඩන්න බෑ! චෝදනා තියෙන කිසි කෙනෙක් පොලිස්පති කරන්නත් බෑ! සජබ තීන්දුව ඉරාන් රටට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආයෙමත් ධර්මය විකෘති කරන්නේ නෑ! සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු මහනාහිමි ඉදිරියේ වැඳ ‌නමස්කාර කොට ‌පොරොන්දු වෙයි! මේ දෙවැනි අවස්ථාව! ආයේ සමාවක් දෙන්නේ නෑ! මල්වතු නාහිමියෝ සමන්තභද්‍ර හිමිට දැනුම් දෙයි! Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.