පසුගිය 19 වැනිදා බංග්ලාදේශයේ ධකා නුවර පැවැති ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියෙන් විශිෂ්ට දක්ෂතා දක්වා පදක්කම් 39ක් දිනාගත් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම ඊයේ (26) අලුයම දිවයිනට පැමිණියා. (Sri Lanka Latest News)
ඔවුන් එහිදී රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනාගැනීමට සමත් වුණා.