• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිඟ වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන පොහොට්ටුවේ වෘත්තීය සමිති පොහොට්ටුවේ පාලක ලේකම් සහ මිල්කෝ සභාපති වෙච්ච රේණුකව කාමරයේ හිරකරයි! පොලිසිය ඇවිත් පොහොට්ටුවේ සේවකයන් කුදලගෙන ගිහින් උසාවි දමයි! අපිට කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

October 27, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හිඟ වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන පොහොට්ටුවේ වෘත්තීය සමිති පොහොට්ටුවේ පාලක ලේකම් සහ මිල්කෝ සභාපති වෙච්ච රේණුකව කාමරයේ හිරකරයි! පොලිසිය ඇවිත් පොහොට්ටුවේ සේවකයන් කුදලගෙන ගිහින් උසාවි දමයි! අපිට කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයන් 13 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) නියෝග කළේය.Sri Lanka Latest News

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, අයුතු අවහිරය, අයුතු ඇතුළු වීම යන චෝදනා සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම සිදුවීමට අත්අඩංගුවට ගත් ආරියවංශ බණ්ඩාර රඹුක්වැල්ල, උදය කුමාර, සේනානායක ගමගේ තුෂාර කැලුම්, අජන්ත හේමාල්, රවීන්ද්‍ර බණ්ඩාර, අමිල් බුද්ධික, චමින්ද කුමාර, ඉන්දික කුමාර, ප්‍රේමරත්න, ශ්‍රීමත් ජයන්ත, රවීන්ද්‍ර උදයංග, සුදත් රෝහණ, බානු ප්‍රදීප් කුමාර නමැති මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති නායකයන් ඇතුළු සේවකයන් 13 දෙනකු මෙලෙස ඇප මත මුදා හැරිණි. ඇපකරුවන්ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයන් පිරිසක් කටයුතු කර තිබූ බවත් සැකකරුවන් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ලැබුණු දුරකතන ඇමතුමක් මත කොල්ලුපිටිය පොලිසිය එහි ගිය බවත් පොලිසියේ මැදිහත් වීමෙන් සභාපතිවරයා ඇතුළු පිරිස පිටතට රැගෙන ආ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. හිඟ වැටුප් ගෙවන ලෙස කම්කරු කොමසාරිස්වරයා ලබා දුන් නියෝගයක් සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය.

SendShareShare
Previous Post

ක්‍රීඩා ඇමැතිගේ වැඩ නිසා 2024 ලංකාවේ ක්‍රිකට්වලට ලොකු දෙයක් නැති වෙන්නයි යන්නේ! මෙන්න ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් එවපු අනතුරු ඇඟවීම! I Sri Lanka Latest News

Next Post

හන්තානේ ඉඩම් ඇල්ලුවා කියා මධ්‍යම පරිසර අධිකාරිය කිරිඇල්ලගේ දුවට එරෙහිව පැවරූ නඩුව උසාවියේදී විසිවෙයි! නඩුව පවරපු අයම නඩුව ඉල්ලා අස්කර ගනී! නඩුවක් දාන්න කිසිම නිමිත්තක් නෑ! කරපු අපහාසයට කිරිඇල්ල පවුල අලුත් නඩුවක් දාන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.