• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ කාලේ වෙච්ච තවත් ජල්බරියක්! බෝනස් දෙන්න එපා කියා කියලා තියෙද්දිත් ඖෂධ නීතිගත සංස්ථා සේවකයන්ට එක්කෝටි හැත්තෑහය ලක්ෂයක බෝනස් ගෙවලා! අලුත් සෞඛ්‍ය ඇමැති රමේෂ් ඇක්ෂන් ගනියිද? I Sri Lanka Latest News

October 26, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
හොර ගුහාවක් වෙච්ච සෞඛ්‍යයට කෙහෙළිය වෙනුවට රමේෂ් දැම්මම ඔක්කොම හරිද? රමේෂ් කියන්නේ ඇලඩින්ද? මේක ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ වැඩක්! කෙහෙළියට ආපු විරෝධය යටපත් කරන්න කරපු වැඩක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට අදාළ ගිවිසුම අනුව ප්‍රසාද දීමනා නොගෙවිය යුතු බවට දන්වා තිබියදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා පසුගිය වර්ෂයේදී   ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. Sri Lanka Latest News

එක් සේවකයකුට රුපියල් විසිදාහ බැවින් මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංස්ථාවේ  පාලනාධිකාරිය පවසන්නේ සාමූහික ගිවිසුමෙන් වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමට අනුමැතිය ලැබී ඇති බවයි.

චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන ලෙස විගණන අංශය නිර්දේශ කර ඇත.

මාණ්ඩලික නිලධාරීන්ට ණය පහසුකම් තාවකාලිකව අත්හිටුවිය  යුතු බව දන්වා තිබුණද ඉන් බැහැරව නිලධාරීන් 26 දෙනකුට මාසිකව  රුපියල් හැට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.

සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ අත්තිකාරම් ගිණුම යටතේ මුදල්  සපයනු නොලබන බවයි.

මේ අනුව චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරින්  නිර්දේශ කර ඇත.

මේ අතර සේවක නිවාඩු කාර්යාල හා සාප්පු පනතේ විධිවිධානවලට අනුකූලව ගණනය කළ යුතු වුවද  ඉන් බැහැරව 2022 වර්ෂයේදී  සේවක ඉතිරි නිවාඩු වෙනුවෙන්  රුපියල් කෝටි 5කට ආසන්න වටිනා  දීමනා ගෙවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ සාමූහික  ගිවිසුමෙන් මීට අදාළ අනුමැතිය ආවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් චක්‍රලේඛ විධිවිධානවල ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන අංශ දැනුම් දී ඇත.

මේ අතර ආයතනයේ අවදානම් අවම කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවදානම් කළමනාකරන කමිටුවක් පත් කිරීමට නියෝග කර තිබියදී මේ වසරේ මාර්තු 31 වන විටත් එම කමිටුව පත් කර නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවීමට කටයුතු කරන බවයි.

මේ අතර සංස්ථාවට ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මිලදී ගෙන ඇති පරිගණක සහ උපාංග ස්ථාවර වත්කම් අයිතම හතරකින් ඒකක 36 ක් පසුගිය මාර්තු මස 17 වන විටත් භාවිතයට නොගෙන ගබඩාවේ  නිකරුණේ  තිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ මෙම පරිගණක උපාංග අවශ්‍යතාව අනුව ආයතනයේ වෙනත් අංශ සඳහා භාවිතා කරමින් පාඩුවක් නොවීමට වගබලා ගන්නා බවයි. -ලංකාදීප

SendShareShare
Previous Post

අධ්‍යාපන ක්ෂේත්‍රයම මහා ඛේදවාචකයක්! මත්ද්‍රව්‍ය දරු පරපුර බිලිගනිමින් ඉන්නවා! අධ්‍යාපනයේ ගැටලුවලට කඳුලු ගෑස්-ජල-බැටන් ප්‍රහාරවලින් තමයි විසඳුම් ‌ලැබෙන්නේ! විපක්ෂනායකගේ ‘නොනවතින රැල්ල’ ඊයේත් මීරිගම පාසලකට සුහුරු පන්තියක් පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඇමැතිකමක් ගත්ත දිලුම් අමුණුගමත් පොහොට්ටුවේ මතයට එරෙහිව යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.