පොහොට්ටුවට අමතක වීමේ රෝගයක් වැලදී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය කියයි.Sri Lanka Latest News
ඇය මේ බව සදහන් කළේ සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පසුගිය දිනවල කළ ප්‍රකාශයන්ට පිළිතුරු ලබා දෙමිනි.
පොහොට්ටුවේ දේශපාලනය මේ වනවිට අවසන් වී ඇති බැවින් ඔවුන් මේ වනවිට යළි උපතක් ලබා ගැනීම සදහා උත්සාහ දරන බවද ඇය සදහන් කර සිටියාය.










