• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ දෙන්නෙක්ව පොලිසිය උසාවියට අරන් එයි! ‘උද්ඝෝෂණය කිරීම පූජනීය අයිතියක්!’ මහේස්ත්‍රාත්වරයා ඓතිහාසික තීන්දුවක් දී තරුණයන්ට ඇපත් දෙයි! Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට 23 වැනිදා උද්ඝෝෂණයේ යෙදෙමින් අපරාධමය වරදක් කර ඇතැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනීය අයිතියක් බවත්, පොලිසිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් පවසමින් පොලිස් නිලධාරීන්ට අවවාද කළේය. (Sri Lanka Latest News)

මෙලෙස මුදාහරින ලද්දේ ජන අරගල වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනකු වන ධම්මික නයන කුමාර (28) සහ මේනක වික්‍රමානයක (33) යන දෙදෙනෙකි.

ගාල්ල මහ නගර සභාවේ රැකියාව ස්ථිර කර දෙන ලෙස ඉල්ලා එම පිරිස ඊයේ උද්ඝෝෂණයක නිරත වූ අතර එම උද්ඝෝෂණයට පොලිසියට පහර දී විසුරුවා හැරීමට කටයුතු කළේය.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් 23 වැනිදා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීති විරෝධී රැස්වීම, අයුතු ජන රාශියක සාමාජිකයන් වීම, පොලිස් නිලධාරීන්තේ රාජකාරියට බාධා කර තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය, අයතු ඇතුළුවීම, අනර්ථය යන චෝදනා රැසක් යටතේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 24 වැනිදා ඉදිරිපත් කර තිබිණි.

එහි දී තුවාල සිදු වූ පොලිස් නිලධාරීන්ට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකරන ලෙසත්, පරීක්සණ අවසන්ව නොමැති බැවින් සැකකරුවන් ඔවුන් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටින ලදී.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම සැකකරුවන් සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමේ දී ඔවුන්ට පොලිසිය විසින් දැඩි ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇති බවත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පැවති උද්ඝෝෂණයක් වුවත් පොලිසිය එම අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවත් කියා සිටින ලදී.

සියලු කරුණනු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා,  උද්ඝෝෂණය කිරීම මහජනතාවගේ පූජනිය අයිතිවාසිකමක් බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සෑම විටම බැඳී සිටින බවත් කියා සිටියේය. ඒ අනුව ගාල්ල අධිකරණ කලාපය තුළ ඕනෑම සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහර දීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නොකළ යුතු බවත්, මින් ඉදිරියට එවැනි සිදුවීම් වුවහොත්, අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධව දැඩිව ක්‍රියාකරන බවටත්, අවවාද කරමින් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් බැගින් මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුවන් උද්ඝෝෂණය කළ බව පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව ද අවලංංගු කළේය.

තවදුරටත් මහේස්ත්‍රාත්තුමා විසින් දැනුම් දෙන ලද්දේ, මහජනතාව‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පාලකයන්ට හෝ පොලිසියට හැකියාවක් නොමැති බවත්, මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණ සෑම විටම කැපවී කටයුතු කරන බවත්ය.

si.rata.lk

SendShareShare
Previous Post

අමෙරිකාව ලංකාවෙන් බඩු ගන්න එක මාර විදිහට අඩු කරලා! සැප්තැම්බරයේ ආදායම 26%කින් පහත වැටිලා! I Sri Lanka Latest News

Next Post

පුංචි දරුවන්ගේ අසභ්‍ය දර්ශනත් වට්ස්ඇප්වල විකුණන්න පටන් අරගෙන! ජාත්‍යන්තර සංවිධානයකින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.