• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ලයිට් බිල් එවන්නත් එපා! මම ගෙවන්නෙත් නෑ! මෙච්චර කල් හිටපු කිසිම නායක හාමුදුරුවො කෙනෙක් ගෙව්වෙත් නෑ!’ අහස උසට නග්ගපු ලයිට් බිලට එරෙහිව සිරිපාදේ නායක හාමුදුරුවෝ එළිපිට සටන පටන් ගනී!  I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අවාරයේ සිරිපා කරුණා කරන අයගෙන් වනජීවිය මුදල් අයකරයි! ශ්‍රීපාද නාහිමිගේ බලවත් විරෝධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩි වූ විදුලි බිල කිසිසේත් නොගෙවෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති. Sri Lanka Latest News

විදුලි බලමණ්ඩලය හමුවේ අවධාරණය කරමින් මෙම අදහස් දක්වූයේ එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ රත්නපුර දිස්ත්‍රීක් ලේකම් කර්‍යාලයේ පැවති සාකච්ඡාවකදීය.

” අපි ඉල්ලපු දෙයක් නෙවෙයි . මේ ආණ්ඩුවේ හිටපු නායකතුමා ශ්‍රී පාදස්ථානය පවතිනතුරු විදුලිය දෙන බවට වෙච්ච පොරොන්දුවක්. 

කළින් නායක හාමුදුරුවෝ කෙනෙක්වත් දායකයෙක්වත් ගෙවන්න බැඳිලාත් නෑ. ගෙව්වෙත් නෑ. පූර්වාදර්ශයක් ගන්න අපිට කුමක්වත් නෑ.

 එම නිසා ඔබතුමාලා නිකන් ඉන්න , නැත්තම් කපලා දාන්න . 

මහ පාරවල් දෙපැත්තේ තියෙන ලයිට් වලට කාගෙන්ද අය කරන්නේ.. මහාමාර්ග දෙපාර්තමේන්තුවේන් ගෙවනවද ..මේකත් මහා පාරවල් තුනක් වගේ තමයි මහජනයා යන.  

ඔබතුමාලගේ චක්‍ර ලේඛණ වලට ක්‍රියා කරන්න මත්තෙන් , ශ්‍රී පාදස්ථානය තියෙන්නෙ කුමකටද මේක පවතින්නෙ ඇයි කියලා කල්පනා කරල කටයුතු කරන්න.. 

කිසිම දවසක අපි බැඳිලා නෑ. ඉස්සර නායක හාමුදුරුවෝ කෙනෙක්වත් ඒක ගෙවලත් නෑ. 

මම එන්ජිමක් ගෙනියලා උඩ බලන අයට ලයිට් දාලා දෙනවා.

ඉල්ලගෙන එන්නත් එපා. ගෙවන්නෙත් නෑ.”

SendShareShare
Previous Post

ලයිට් බිල මෙහෙම වැඩි කරලා මොන ස්මාර්ට් රටවල් හදන්නද මේ යන්නේ! මේකෙන් වෙන්නේ පාසල් දරුවන්ට තුන් වේල කන්න නැති වෙනවා! දරුවො පන්තිවල කලන්තෙ දාලා වැටෙනවා! හරියට ඉගෙනගන්න බැරි වෙනවා! දරුවන්ට ‌තුන්වේල කාලා ‌හොදට ඉගෙනගන්න පුලුවන් රටක් හදන වගකීම අපි බාරගන්නවා! තවත් සුහුරු පන්ති කාමරයක් මේ රටේ දරුවන්ට පරිත්‍යාග කරමින් විපක්ෂනායක සහතිකයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ලයිට් බිලට එරෙහිව ‘පන්දම් විරෝධතා’ ඊයෙ රෑත් රට හැමතැනම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.