කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල ශක්තියක් වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයෙන් තරග වැදීමට නාමයෝජනා අස්සන් කර තිබේ.
ඒ අනුව ඊයේ (18) රාත්‍රී 12ට මෙම අස්සන් තැබීම සිදු කර ඇති බව දැනගන්නට තිබේ.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.