• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණ ජෝඩු 4ක් හුණුපිටියේ ගෙස්ට් හවුස් එකක කාමර 4ක් කුලියට අරන් මත්ද්‍රව්‍ය පානය කරලා! Sri Lanka Latest News

October 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තරුණ ජෝඩු 4ක් හුණුපිටියේ ගෙස්ට් හවුස් එකක කාමර 4ක් කුලියට අරන් මත්ද්‍රව්‍ය පානය කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ගිමන් හලක් (Guest house) වටලා එහි කාමර සතරක් කුලියට ගෙන එහි සිට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණ ජෝඩු හතරක් සහ ඔවුන්ට අනුබල දුන් ගිමන් හලේ කළමනාකරුද අත්අඩංගුවට ගත් බව ජා ඇළ සුරාබදු ස්ථානය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3500ක්ද තම භාරයට ගත් බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. (Sri Lanka Latest News)

සුරාබදු ස්ථානයට ලද තොතුරක් මත අදාල ගිමන් හල වැටලූ අවස්ථාවේදී එහි ආරක්ෂාව සඳහා දඩ බල්ලන් දෙදෙනෙකුද යොදවා තිබුණු බව සුරාබදු නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් වයස අවුරුදු 20 – 30 අතරේ පසුවන තරුණියන් අනුරාධපුරය, කැලණිය හා වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් සමඟ සිටි තරුණයන් කැස්බෑව, දඹුල්ල සහ ඇඹිලිපිටිය පෙදෙස්වල සිට රැකියා සඳහා කොළඹට පැමිණ සිටි අය බවත් අනාවරණය වූ බව ජා ඇළ සුරාබදු ස්ථානය පවසයි.

මෙම ජෝඩු එකිනෙකා දැන හඳුනාගෙන ඇත්තේ මුහුණුපොතේ මාර්ගයෙන් බවද මෙහිදී හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණය වෙත වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

dinamina

SendShareShare
Previous Post

බිලියන 4ක කුඩු ගෙන්නුවේ බූස්ස අධිආරක්ෂිත හිරගෙදර සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ! ගේම ගහලා තියෙන්නේ ෆෝන් එකෙන්! බන්ධනාගාර නිලධාරීන් හිටියේ බුදියගෙනද? I Sri Lanka Latest News

Next Post

වී අලෙවි මණ්ඩලයේ තිබුණු කෝටි 10ක වී තොග අතුරුදන්! ඇතුළෙම නිලධාරීන් වීවලට වැඩේ දීලා! හැම තැනම හොරකම! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper