• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෞද්ධයන් විශාල පිරිසක් එකතු කරගෙන මහින්ද වොෂින්ටන් නුවර කඨින පිංකමක් කරයි! PHOTOS I Sri Lanka Latest News

October 24, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
බෞද්ධයන් විශාල පිරිසක් එකතු කරගෙන මහින්ද වොෂින්ටන් නුවර කඨින පිංකමක් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.Sri Lanka Latest News

වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝනායක පඤ්ඤාලෝක නාහිමි විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානාධිපති, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි , වැයිහේනේ (ගාල්ල) ධම්මසිරි නාහිමි හා වතුලියද්දේ රතනසීහ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණ.

විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංග වලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහැරක් ද වීදි සංචාරය කල අතර ධාතුකරඬුව වැඩමවූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිජහ මහතාගේ සුරතිනි. දහවල් සංඝගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනයද පිරිනැමිණි.

වොෂින්ටන් තානාපතිතුමා හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.

SendShareShare
Previous Post

මිල වැඩි කරන්න පුලුවන් දෙපාරයි කියන එක බොරු කතාවක්! මීට පස්සේ මාස තුනෙන් තුනට විදුලි බිල සංශෝධනය වෙනවා! මොනතරම් වැස්සත් ‌මිල අඩු කරන්න බෑ! මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන කැබිනට් පත්‍රිකාවත් ලබන සතියේ ගේනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

හොර ගුහාවක් වෙච්ච සෞඛ්‍යයට කෙහෙළිය වෙනුවට රමේෂ් දැම්මම ඔක්කොම හරිද? රමේෂ් කියන්නේ ඇලඩින්ද? මේක ඔළුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගේ වැඩක්! කෙහෙළියට ආපු විරෝධය යටපත් කරන්න කරපු වැඩක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper