කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවට රමේෂ් පතිරණ මහතා පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් හා සමාන වූවක් බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ කීහ.Sri Lanka Latest News
ටම් හරහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වංචා දූෂණ නොනවතින බවද උන්වහන්සේ කියා සිටියහ.










