• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තගේ දේහය ගෙදර තියෙද්දි පන්දු 56කින් ලකුණු 85ක් ගහලා බංග්ලාදේශ මැච් එක ලංකාවට දිනවලා දීපු හිත හයිය කොල්ලා! VIDEO I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
තාත්තගේ දේහය ගෙදර තියෙද්දි පන්දු 56කින් ලකුණු 85ක් ගහලා බංග්ලාදේශ මැච් එක ලංකාවට දිනවලා දීපු හිත හයිය කොල්ලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තම පියාගේ මරණය පිළිබඳ පුවත සිතෙහි දරාගෙන වුවත් සිය කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටු කළ මෙරට නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන වාර්තා වේ.Sri Lanka Latest News

සංචාරක බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග ඊයේ (22) පැවති තුන්වන එක්දින තරගය කඩුලු 5කින් ජයගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත්තේය.

එම ජයග්‍රහණයේ සතුට පසුපස තවත් කඳුළු කතාවක් තිබූ බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කළ 21 හැවිරිදි පවන් රත්නායකට ඊයේ තරගය ආරම්භයට පෙර ඉතා කනගාටුදායක පුවතක් දැනගැනීමට ලැබී තිබුණි.

ඒ රෝගාතුරව සිටි සිය පියා මියගිය පුවතයි.

තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යනු දැකීම තම පියාගේ ලොකුම සිහිනය බව දැන සිටි පවන් පියාගේ වියෝව පිළිබඳ වූ දුක සිතේ දරාගෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබුණි.

මහමෙරක් තරම් දුකක් සිතේ දරාගෙන තරගයට සහභාගි වූණත්, පවන් ඊයේ තරගයේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණේ පන්දු 56කින් ලකුණු 85ක් රැස් කරමිනි.

ඊයේ තරගය අවසන් වූ සැණින් සිය පියාට අවසන් ගෞරව දැක්වීමට පවන් දඹුල්ලේ සිට පිළියන්දල පිහිටි සිය නිවසට පැමිණි අතර අද පස්වරුවේ පැවති අවසන් කටයුතු වලින් පසු ඔහු නැවතත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමග එක්වීමට පිටත්ව ගොස් තිබුණි.

ඕනෑම අසීරු අවස්ථාවක රට වෙනුවෙන් වගකීම් ඉටුකරන පවන් වැනි ධෛර්යවන්ත ක්‍රීඩකයින් අපට දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

පවන්, ඔබේ දක්ෂතා සහ ධෛර්යවන්ත බව ඔබේ පියා කොහේ හෝ සිට දැක සතුටු වනු ඇත.

SendShareShare
Previous Post

කැස්බෑව පොලිසියට චෝදනා ගොන්නක්! මාව රෑ පිට්ටනියක් මැදට අරන් ගිහින් අත්දෙකට මාංචු දාලා හොඳටම ගැහුවා! බැඳලා සතියයි! බිරිඳට කුණුහරුප කියලා පොලිසියේ කාමර අතුගෑවෙව්වා! අන්තිමේදි මාව ‘අයිස්’ එක්ක උසාවියට දාලා දඩත් ගැහුවා! දැන් මගේ විවාහයත් අවුල්! රස්සාවත් ඉවරයි! තරුණයෙක් මානව හිමිකම් කොමිසමට ඇවිත් පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මාතරට තවමත් තද වැසි! යළිත් ගංවතුර අවදානමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper