• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගණනයේදී ලොකු වැරැද්දක්! හානි බලලා තියෙන්නේ පැත්තක විතරයි! අනෙක් පැතිවල හානිය බලලා නෑ! වැරද්ද හදන්න සජිත්ගෙන් අලුත් යෝජනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගණනයේදී ලොකු වැරැද්දක්! හානි බලලා තියෙන්නේ පැත්තක විතරයි! අනෙක් පැතිවල හානිය බලලා නෑ! වැරද්ද හදන්න සජිත්ගෙන් අලුත් යෝජනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදුවූ හානිය මිගමුවේ සිට පානදුර දක්වා පමණක් යැයි තීන්දු කර ඇති මුත් නැගෙනහිර වෙරළ දක්වා කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා ඇති බවත් ජෛව විවිධත්ව පද්ධතියට හා ධිවර ප්‍රජාවට සිදුවූ බලපෑම අතිමහත් බවත් මේ නිසා වන්දි ලැබෙන ධීවරයන් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ද ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නිවැරදි දත්ත ගණනයක් සිදු නොවූ නිසා පානදුර සිට මිගමුව දක්වා පමණක් හානි වූ බවට තක්සේරු කර ඇති බවත් මෙම සිමාවෙන් ඔබ්බට බලපෑමක් සිදුවූයේද නැද්ද යන්න ගණනය කිරීමට අදාළ දත්ත ධිවර අමාත්‍යාංශයෙන් ලැබි නොමැති බවත් සංසන්දනය කරන්න බැරිවන ආකාරයට දත්ත නොලැබි ඇති බැවින් මේ මොහොතේ හෝ නිවැරදි දත්ත ගණනය කර විශේෂඥ කමිටුවලට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පානදුර මීගමුව සීමාවෙන් ඔබ්බට ඇති ධිවර සංවිධාන නියෝජිතයන් හමුවී ඔවුන්ගේ අස්වැන්න සම්බන්ද ගැටලු සම්බන්දයෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් එම දත්ත හා විශේෂඥ කමිටුව සතුව ඇති දත්ත සංසන්දනය කර මේ සම්බන්ධ සවිස්තර හානි පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක රැස්වීමේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදීය.

SendShareShare
Previous Post

DP EDUCATION IT කැම්පස් එකක් අරන් ධම්මික පෙරේරා යාපනයටත් ඇතුලු වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

හරීන්-මනූෂගේ නඩුව 27 වැනිදාට කල් යයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.