• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහුංගල්ලේ එකම පවුලේ තුන්දෙනාටම වෙඩි තිබ්බේ පාතාල පළිගැනීමකට! තොරතුරු සියල්ල හෙළිවෙයි! Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අහුංගල්ලේ එකම පවුලේ තුන්දෙනාටම වෙඩි තිබ්බේ පාතාල පළිගැනීමකට! තොරතුරු සියල්ල හෙළිවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී පසුගිය 22 රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක කෙරෙන බව පොලීසිය පවසනවා.

ඒ, අනුව පොලීසිය පවසන්නේ මීට පෙර සිදුවූ වෙඩි තැබීමකට පළිගැනීමක් වශයෙන් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි.

පසුගිය අප්‍රේල් මස 14 වැනිදා රාත්‍රියේ අහුංගල්ල, මුද්දරමුල්ල ප්‍රදේශයේදි වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදි තරුණයෙකු ජීවිතක්ෂයට පවත් වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හිතවතියක් වන කුඩු මධූෂා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය විවාහකර ගැනීම සඳහා සිටි තරුණයා බවයි අනාවරණය වුණේ.

රත්ගම විදුරගේ සහ ලොකු පැටීගේ සමීපතමයෙකු වූ අහුංගල්ලේ බබා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාට එම තරුණයා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වුණා.

මේ අතර 22 වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව අහුංගල්ලේ බබාගේ සහෝදරියක් බවට විමර්ශනවලින් මේ වනවිට අනවරණය වී තිබෙනවා.

ඒ,අනුව පොලීසිය සැක පළ කරන්නේ පසුගිය අප්‍රේල් මස 14 වැනිදා සිදුවූ වෙඩි තැබීමට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩිතැබීම කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවටයි.

අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී 22 රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් අඹුසැමි යුවළක් සහ මාස 04ක බිළිදෙක් තුවාල ලැබුවා.

මොවුන් සිය ව්‍යාපාරික ස්ථානයේ සිට යතුරුපැදියකින් නිවස බලා යමින් සිටින අතර තුර අහුංගල්ල, ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් අඹුසැමි යුවළ සහ මාස 04ක් වයසැති බිළිඳා තුවාල ලැබු අතර, ඔවුන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාස 04ක් වයසැති බිළිඳා සහ එම බිළිඳාගේ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

dasathalankanews

SendShareShare
Previous Post

දකුණට ඊයේ රෑ සිට මහා වැස්සක්! පාරවල් යටවෙයි! ගංගා කිහිපයක් උතුරන මට්ටමට! හදිසියේම පාසල් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇඟලුම් අපනයන ආදායම 26%කින් පහත වැටෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper