• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක එක නායකයෝ ඩිජිටල් විප්ලව ගැන කතා පවත්ව පවත්ව ඉන්න කොට විපක්ෂ නායක 36 වැනි සුහුරු පන්ති කාමරයත් පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 22, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
එක එක නායකයෝ ඩිජිටල් විප්ලව ගැන කතා පවත්ව පවත්ව ඉන්න කොට විපක්ෂ නායක 36 වැනි සුහුරු පන්ති කාමරයත් පාසල් දරුවන්ට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ ප්‍රශ්න වලට විසදුම් ලබා දීම බවත් රට බංකොලොත් වී ඇති මොහොතේ නිර්මාණශීලිව නැවුම් විසදුම් තුළින් රිදීරේඛාවක් නිර්මාණය කළ හැකි බවත් රට වැටුන නමුත් නිවැරදිව නැගිටිය යුතු බවත් ඒ තුළින් අලුත් රටක් අලුත් දේශයක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.Sri Lanka Latest News

වසර 75 ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් පිළිබඳ කතා බහට ලක්වන යුගයක විපක්ෂයක් විදිහට ලංකාවේ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයටත් , සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයටත් හැකි ප්‍රමාණයෙන් අගයක් එකතු කරන්න කටයුතු කර තිබෙන බවත් සක්වල සහ හුස්ම වැඩසටහන් යටතේ දූදරුවන්ට දෙමාපියන්ට වටිනා උපකරණ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයට සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට පරිත්‍යාග කරන විට සතුටක් සහ ආඩම්බරයක් ඇති වන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

රට දුපතක් වුවත් දූපත් මානසිකත්වයකින් ඉදිරියට යා නොහැකි බවත් නව තාක්ෂණික ක්‍රමෝපායන් ඉගෙනගෙන නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවත් ලෝකයා සමග තරග කිරීමට සුහුර රටක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ “සක්වල” 36 වන වැඩසටහන යටතේ බප / ජය ශ්‍රී සුභූති ජාතික පාසලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කාලයෙන් කාලයට ඩිජිටල් විප්ලව ගැන ලොකු ලොකු හෝටල්වල සම්මන්ත්‍රණ පවත්වා සාකච්ඡා කළත් කිසිදු අවස්ථාවක එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බවත් ඩිජිටල් ලොවට පාසල් දරුවන් හුරු කිරීමේ අරමුණ පෙරදැරිව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සක්වල වැඩසටහනට එක්වී සිටින දෙමාපියන්ගේ මූණ දෙස බැලූ විට විශාල පීඩනයකින් සිටින බව පෙනෙන්නට තිබෙන බවත් ජනතාව ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බවත් තුන්වන වතාවටත් විදුලි බිල වැඩි කළ බවත් එය නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් එයට මහජන උපයෝගිතා කොමිසම වගකිව යුතු බවත් බලශක්ති ඇමැතිවරයා වගකිව කිව යුතු බවත් ජනතාවගේ විදුලිබිල වැඩිවනවිට රටේ ගජමිතුරන් කොට්ඨාසයකට සහන ලැබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආණ්ඩුව වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට අත තිබූ බවත් රටේ සූපිරි පෝසතුන්ට බදු නොගැසූ බවත් තුන්වතාවක් විදුලිබිල වැඩිකරපු සම්මේලනයක් දුප්පත්කම වැඩි කරපු සම්මේලනයක් කුඩා හා මධ්‍ය පරිමාණ ජීවිත විනාශ කරපු සම්මේලනයක් අද පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 36කට රුපියල් ලක්ෂ 321 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණත් සක්වල බස්රථ වැඩසටහන යටතේ පාසල් 80කට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රුපියල් ලක්ෂ 3892 ක් වේ. එසෙම හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ පරිත්‍යාග කර තිබේ.

SendShareShare
Previous Post

හොඳට තිබ්බ ශ්‍රීලංකන් නැත්තට නැති කරපු අසුන්දර කතාව I Sri Lanka Latest News

Next Post

අති දුර්ලභ ගජමුතු 6ක් කෝටි 60කට විකුණන්න ගෙනා සැකකරු පොලිසියට කොටුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.