පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ මඩකලපු සංචාරයේදී හෝටලයක නැවතී සිටි බවත්, ජනාධිපතිවරයාට කෑම ලබා දුන්නේ චෝදනා රැසක් එල්ල වී ඇති අර්ජුන් ඇලෝෂියස් විසින් බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.Sri Lanka Latest News
පක්ෂ සමුලුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ මේ කියන අර්ජුන් ඇලෝෂියස්ම රාජපක්ෂ පවුලේ දරුවකුගේ විවාහ මංගල උත්සවයේ ආරාධිතයකු ලෙස සහභාගී වී සිටි බවකි.










