• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලණියේ අනුලා ජයතිලක මහත්මිය මියගියා! වෙන්නප්පුවේ බණ්ඩාර අතුරුදන්! පිටවෙන ජනතාව අතර ලංකාවේ 17ක්! 8000ක් එහේ ජීවත්වෙනවා! වහාම රටවිරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න! ආණ්ඩුව තවම නිශ්ශබ්දයි! මොකුත් කරලා නෑ! ඊශ්‍රයාල-පලස්තීන යුද්ධයේ ප්‍රතිපල ගැන විපක්ෂනායක පාර්ලිමේන්තුවේ කතාකරයි! VIDEO I Sri Lanka Latest News

October 22, 2023
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ගාල්ල සහිරා විදුහලට වසර 100 සපිරෙයි! එදා ජනාධිපති පුටුවට යන්න තියෙන කෑදරකමට සමහරු මේ රට කෑලි කෑලිවලට කැඩුවා! ජාතිවාදය ඇවිස්සුවා! අන්තවාදය වැපිරුවා! ත්‍රස්තවාදයට වගේම අන්තවාදයටත් අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ඉඩක් නෑ! ඒක සාපරාධී ක්‍රියාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රයාලය සහ පලස්තීනය අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මානුෂිය ඛේදවාචකයක් මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවත් භූ දේශපාලනය තුළ මැදපෙරදිග ඇතිව ඇති මේ අස්ථාවරභාවය ජාත්‍යන්තර ඛේදවාචකයක් දක්වා දිගුවකට ගෙන යාම වැළැක්වීම සියලු දෙනාගේම වගකීමක් බවත් එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකේය රට විරුවන් රැකගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

එසේම රටට හුස්ම බෙදන ඩොලර් ගෙන එය මේ ගැටුම් ඇති කලාපයේ සිටින රට විරුවන් ගැන සංවේදීභාවයක් වත්මන් රජයට නොමැති බවත් ඔවුන් රට විරුවෝ වෙන්නේ මැතිවරණ සමයේ පමණක් බවත් මේ ආකාරයට අවස්ථාවාදීව මෙම රට විරුවන් ප්‍රයේජනයට ගැනීම සිදු නොකළ යුතු බවත් මේ අවස්ථාවේ රට විරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් රැක ගැනීම අපේ යුතුකම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පලස්තීන ඊශ්‍රයාල අර්බුධය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අදහස් දක්වමිනි.

මේ මොහොත වන විටත් කැලනියේ පදිංචි අනුලා ජයතිලක මහත්මිය එම ගැටුම් හේතුවෙන් මියගිය බවත් වෙන්නප්පුව ප්‍රදේශයේ යටවර බණ්ඩාර නැමැති පුද්ගලයාද අතුරුදන් වී ඇති බවත් තවත් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා සිටියේ ගාසා තීරයේ උතුරේ සිට දකුණට ගමන් ගන්නා ජනතාව අතර ශ්‍රී ලාංකිකයන් 17 දෙනකු සිටින බවත් ඔවුන් ඊජිප්තුවේ රෆා දේශසීමාවේ පිවිසුවෙන් ඊජිප්තුව වෙත ගෙන්වා ගැනිමටත් කටයුතු කර ඇති බවයි. එසේම ජෝර්දානයේ සිට ඊශ්‍රයාලයට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා ජෝර්දාන දේශසීමා ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට පත්ව ඇති නමුත් ඒ අය සම්බන්ධ තොරතුරු මෙතෙක් වාර්තා වී නැති බවත් ඊශ්‍රයාලයේ 8000ක් ශ්‍රී ලංකිකයන් සිටින අතර ඉන් 1000ක් නීත්‍යානුකූල නොවන බවට විදේශ කාර්යාංශයේ තොරතුරු ඇති නමුත් ඒ අය නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවූවත් ඔවුන් රට විරුවන් බැවින් ඔවුන්ගේ ප්‍රේෂණ තුළින් රටට යහපතක් වන බැවින් ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මේ මොහොතේ අපේ වගකීම වන්නේ ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු වන ආකාරයේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බවත් මේ සටන්කාමී තත්ත්වය නිර්මාණය වී දින ගණනාවක් ගත වුවත් රජය විසින් මෙම අර්බුධය නිසා සංචාරක ව්‍යාපාරයට, ඉන්ධන මිලට, ආනයන හා අපනයනවලට සිදුවන බලපැම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් රට විරුවන්ට සිදුවන විපත්තීන් ගැන කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැටුම්කාරි තත්ත්වය නිසා බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් ඉහළ ගොස් ඇති බවත් මේ නිසා රටක සියලුම ක්‍රියාවන්හි පිරිවැය ඉහළ යන නිසා මේ තත්ත්වය තුළ අපේ රටේ බලශක්ති මිල පාලනය කිරීමට රජය ගන්නා පියවර කුමක්ද? කියා රජයට කිසිදු අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම සිදුවීම නිසා මෙරට ජාතික ආරක්ෂාවට වුව තර්ජනයක් විය හැකි බවත් එම නිසා අපේ රට ජාති ආගම් කුල භේදයකින් තොරව සුරුකිය යුතු බවත් ජාතික ආරක්ෂාවට හානියක් වන සිදුවීම් ගැන විවිධ වාර්තා පළවන විට ඒ සම්බන්ධ ප්‍රකාශයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මේ වන විටත් සිදුකර නොමැති බවත් ඇතිව තිබෙන මේ ඛේදනීය තත්ත්වය තුළ අප රටට සිදුවන බලපෑම් ගැන පුළුල් ලෙස කටයුතු කළ යුතු බවත් රටේ ආරක්ෂාව තහවුරු කිරිමට ගත හැකි සැම පියවරක්ම ගැනීමට සහයෝගය පළ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

එසේම පලස්තීන හා ඊශ්‍රයාල රජයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් ප්‍රජාව ඝාතනය කරන, දරුවන් කාන්තාවන් හා මව්වරුන් අත්අඩංගුවට ගැනීම, මිලේච්ච ආකාරයෙන් රොකට් හා ගුවන් ප්‍රහාර සිදු කිරිම වහා නවතන ලෙස ඉල්ලා සිටින බවත් ත්‍රස්තවාදයත් රාජ්‍ය ත්‍රස්තවාදයත් යන දෙකම තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ය.

SendShareShare
Previous Post

ලයිට් බිල ගෙවන එක ලේසි නෑ! සහනයක් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි! Sri Lanka Latest News

Next Post

උතුරු මැද පිළිතුරු පත්‍ර ඇගයීමේ අවුලක්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.