• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය සමාගම කියනවා ඒ අය හැදුවේ නෑ කියලා! එතකොට ‘ඉමියුනොග්ලොබයුලින්’ බෙහෙත හැදුවේ කව්ද? කොහෙන්ද ගෙනාවේ? කොහොමද ගෙනාවේ? කව්ද ගෙනාවේ? මේක හැදුවෙ කෙහෙළියගෙයි නිලධාරීන්ගෙයි ගෙවල්වලද? මේකට සම්බන්ධ සියලු දෙනා 16ට පෙර අත්අඩංගුවට ගන්න කිව්වත් මේ වනතුරු කවුරුවත් අල්ලලා නෑ! CIDය අධිකරණ නියෝග පිළිගන්නේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

October 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙළිය හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි? පෙරටුගාමී පුබුදු ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි! ටෙන්ඩර් නෑ! හදිසියේම සමාගම මාරු කරලා! ලංකාවේ අනුමත නැති බාල බෙහෙත් ගේන්නයි යන්නේ! කැබිනට් එකත් පාර්ලිමේන්තුවත් ‌නොමග යවලා! චෙන්නායිවල ඉන්න තරු පහේ කාමරේට විතරක් ලක්ෂ හතරහමාරක් ගෙවලා! සල්ලි ගෙවලා තියෙන්නේ කෙහෙළිය බෙහෙත් ගන්න යන සමාගමෙන්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ස්නායු අඩපණ වූ රෝගීන්ට ලබාදෙන මිනිස් රුධිරය භාවිතයෙන් නිෂ්පාදිත ඉමියුනොග්ලොබයුලින් එන්නත සාදන තැන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, එසේත් නැතිනම් මෙය සාදන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේ නිවෙස්වලද යන්න පරික්ෂා කළ යුතු බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

ඊයේ ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කර තිබේ.

”මීට පෙර එම ඖෂධ ලංකාවට ගෙන එන විට දැඩි සුපරික්ෂාවකට ලක්කරනවා. එමෙන්ම එහි සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් පරික්ෂා කරනවා. එපමණක් නොව විවිධ වෛද්‍ය විශේෂඥයන් විසින් ඒ ඖෂධය පරික්ෂා කරනවා. එසේ පරික්ෂා කරලා තමයි රෝගීන්ට ලබා දෙන්නේ. මොකද මෙම ඖෂධය ගොඩක් වෙලාවට ලබාගන්නේ ස්නායු පද්ධතිය විනාශ වී ඇති දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්.

ඉතාම නරක සහ ඛේදජනක අත්දැකීමක් අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි 2023 පෙබරවාරි 17 වැනිදා දිනැතව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකරගේ අත්සනින් ලියාපදිංචිය අතහැරීමේ ලිපියක් නිකුත් කරලා තිබුණා මේ ඖෂධය ගෙන්වීම සඳහා. එතකොට මෙවැනි ඖෂධයක් කවදාවත්ම ලෝකයේ කිසිම රටක මෙන්ම ලංකා ඉතිහාසයේම පරීක්ෂා කිරීමකින් තොරව රෝගීන්ට ලබා දීලා නෑ. මේක බරපතල ප්‍රශ්නයක්.

ඒ නිසයි අපි මේ ගැන පසුගිය 29 වැනිදා ඉදිරිපත් කළේ. ඒ වනවිටත් මහනුවර මහරෝහල, මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල් දෙක තුනක සහ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍යවේද අංශයේ රෝගීන්ට මේ ඖෂධය ලබාදීලා ඒ වගේම එම ඖෂධ මඟින් විවිධ සංකූළතා රාශියක් උද්ගත වෙලා තිබුණා. ඒ නිසා මේ ඖෂධය හදපු තැන් ගැන පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි. ඉස්සෙල්ලම කෙහෙළිය රඹුක්වැල්ලගෙයි එයාගේ නිලධාරී සෙට් එකගෙයි ගෙවල් පරික්ෂා කරන්න ඕන. ඒ ගෙවල් අස්සෙද මේක හදලා තියෙන්නේ බලන්න. ලංකාවේ ඇතුළට මේවා ගෙනාවෙත් නැත්නම්, ඉන්දියාවෙන් ගෙනාව කියලා ලියලත් තියෙනවා නම්, ඒ කොම්පැනිය කියනවා නම් අපි මේවා හදන්නේ නෑ කියලා කොහෙද මේවා හැදුවේ.”

SendShareShare
Previous Post

මහරගම සීතාට වෙඩිතබා ඇත්තේ ජීව උණ්ඩවලින්! යකඩ බෝලයක් සහ ඊයම් කැබැලි ඇතාගේ සිරුරෙන් සොයාගනී! රබර් උණ්ඩ කතාව බොරුවක් බව තහවුරු වෙයි! Sri Lanka Latest News

Next Post

ඇමැතිවරු හඳේ! රට වළේ! මිනිස්සු හාමතේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

Load More
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...

Read more
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.