• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරගම සීතාට වෙඩිතබා ඇත්තේ ජීව උණ්ඩවලින්! යකඩ බෝලයක් සහ ඊයම් කැබැලි ඇතාගේ සිරුරෙන් සොයාගනී! රබර් උණ්ඩ කතාව බොරුවක් බව තහවුරු වෙයි! Sri Lanka Latest News

October 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහරගම සීතාට වෙඩිතබා ඇත්තේ ජීව උණ්ඩවලින්! යකඩ බෝලයක් සහ ඊයම් කැබැලි ඇතාගේ සිරුරෙන් සොයාගනී! රබර් උණ්ඩ කතාව බොරුවක් බව තහවුරු වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙඩි ප්‍රහාරයකට ලක්ව දින 18 ක් ගතවූ පසුව පැය හතරක පමණ කාලයක් සැත්කමකට ලක් කළ සිතා ඇතින්නගේ සිරුරේ තිබී මිලි මීටර 06 ක විශ්කම්භයෙන් යුත් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමුවී තිබේ. (Sri Lanka Latest News)

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු සීතා ඇතින්නට සිදුකළ දෙවන සැත්කම මෙයය.

ක්‍රමයෙන් ඇතින්නගේ ශරීර සෞඛ්‍ය දුර්වල වන නිසා ශරීරයේ ලෝහ කොටස් ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවසර දෙන්නැයි අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය දංගොල්ල පැවසුවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු වෛදය කණ්ඩායමක් විසින් අද (17) පෙරවරුවේ සිතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර ඇත

වෙඩි වැදුණු ස්ථානයක සිට සෙන්ටි මීටර් 03 ක් පමණ ඇතුළතින් යකඩ බෝලය තිබූ බව මහාචාර්ය දංගොල්ල කීය.

මෙම යකඩ බෝලය තවත් ඇතුළට ගමන් කළේ නම් පෙනහලු සහ හෘදයට හානි වීමට තිබූ බවත් මේ ආකාර තවත් යකඩ බෝල උරස් කුහරයේ හෝපෙනහලු ආශ්‍රිතව තිබේද යන්න පිළිබඳව සැක මතුවන බවත් ඔහු කීවේය.

මේ ආකාර තවත් යකඩ බෝල ඇත්දැයි සොයා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වන නමුත් ඒ සඳහා අවශ්‍යය ස්කෑන් හෝ එක්ස් රේ යන්ත්‍ර නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි ද හෙතෙම අවධාරණය කළේය.

සතා දුර්වල වීම වලක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව ද මහාචාර්යවරයා පැවසුවේය.

රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ ප්‍රකාශය අසත්‍යඑකක් බව දැන් හෙළිවී ඇතැයි ඇතින්නගෙ හිමිකරු වන එස්.එම්. රොෂාන්  පැවසුවේය.

ඇතින්නට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම අසත්‍ය ප්‍රචාර කරමින් වනජීවී නිලධාරීන් හා පොලීසිය මුළු රටම රැවටීමට උත්සාහ කළත් මේ වනවිට ඔවුන් ගේ නිරුවත හෙළිදරව් වී ඇතැයි ද ඔහු  පැවසීය.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ජීව උණ්ඩවලින් බව දැන් අනාවරණය වී ඇතැයි ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට මේ සම්බන්ධ වගකීමෙන් බැහැර වීමට නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

lankasara

SendShareShare
Previous Post

හරීන් සජබෙ නැති බව තහවුරු කරයි! රනිල් සමග ලබන 21 ‌වැනිදා අලුත් UNP එකක් හදන්න පටන් ගන්නා බව කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය සමාගම කියනවා ඒ අය හැදුවේ නෑ කියලා! එතකොට ‘ඉමියුනොග්ලොබයුලින්’ බෙහෙත හැදුවේ කව්ද? කොහෙන්ද ගෙනාවේ? කොහොමද ගෙනාවේ? කව්ද ගෙනාවේ? මේක හැදුවෙ කෙහෙළියගෙයි නිලධාරීන්ගෙයි ගෙවල්වලද? මේකට සම්බන්ධ සියලු දෙනා 16ට පෙර අත්අඩංගුවට ගන්න කිව්වත් මේ වනතුරු කවුරුවත් අල්ලලා නෑ! CIDය අධිකරණ නියෝග පිළිගන්නේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.