• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති සටන තීන්දුයි! තුන්දෙනාම එකම වයසේ! තුන්දෙනාගේම වයස පරතරය හරියටම මාස 11ක්! Sri Lanka Latest News

October 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති සටන තීන්දුයි! තුන්දෙනාම එකම වයසේ! තුන්දෙනාගේම වයස පරතරය හරියටම මාස 11ක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණ සටනට පිවිසෙන ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් තිදෙනා කවුරුන්ද යන්න මේ වන විට ප්‍රකාශයට පත්වී තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් කටයුතු කරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කොට ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ජනාධිපතිවරණ සටනට සිය අපේක්ෂකයා වශයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම මැදිවිය නොඉක්මවූ තරුණයන් සමග ගැවසෙන අපේක්ෂකයන් වීමය.

අනෙක් අතට මෙම තිදෙනාම සම වයසේ පසුවන්නන් වීමද විශේෂත්වයකි.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වයස මේ වන විට වයස අවුරුදු 56ක් වන අතර, ඔහු උපත ලබා ඇත්තේ 1967.01.12 වැනි දිනය. පොහොට්ටු අපේක්ෂක ධම්මික පෙරේරා මහතාද 56 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුද ඉපදී ඇත්තේ 1967 වසරේ දෙසැම්බර් 28 වැනි දිනය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ උපන්දිනය 1968.11.24 වැනිදාය. මේ තිදෙනාගේම වයස් පරතරය හරියටම මාස 11කි.

පසුගිය වසරේ පැවැති අරගලයේදී සියලු දෙනාගේම ඉල්ලීම වූයේ රට ගොඩනැගීමට නම් තරුණ, උගත් සහ බුද්ධිමත් නායකත්වයක් අවශ්‍ය බවකි.

ඒ අනුව මෙම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම තාරුණ්‍යයට සමීප දෙස් විදෙස් විශ්වවිiාලවල උසස් අධ්‍යාපනය ලැබූවෝ වෙති.

අනෙක් අතට මෙවර ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 65 ඉක්මවූ කිසිදු අපේක්ෂකයකුගේ නමක් මෙතෙක් යෝජනා වී නොතිබීමද විශේෂත්වයකි.

SendShareShare
Previous Post

පෞද්ගලික ණය හිමියන් යෝජනාවක් ඉදිරිපත් කර ඇත්නම් එය සලකා බැලීම ශ්‍රී ලංකා බලධාරීන් සහ උපදේශකයින් සතු කාර්යයක්! මොරොක්කෝවේදී මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රසන්න ජාත්‍යන්තර සිනමාව හොල්ලයි! බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම ෆිල්ම් එක ‘පැරඩයිස්’! ඉන්දියාවේ නමත් ගෑවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.