• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රසන්න ජාත්‍යන්තර සිනමාව හොල්ලයි! බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම ෆිල්ම් එක ‘පැරඩයිස්’! ඉන්දියාවේ නමත් ගෑවෙයි! I Sri Lanka Latest News

October 14, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ප්‍රසන්න ජාත්‍යන්තර සිනමාව හොල්ලයි! බූසාන් චිත්‍රපට උළෙලේ හොඳම ෆිල්ම් එක ‘පැරඩයිස්’! ඉන්දියාවේ නමත් ගෑවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JESEOK)සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ දිනාගත්තේය.Sri Lanka Latest News

ඒ, ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද පැරඩයිස් චිත්‍රපටය වෙනුවෙනි.

මෙවර මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්ථානය, තායිලන්තය, ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තෝරාගෙන තිබුණ අතර, පැරඩයිස් උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙසින් වීම විශේෂ කරුණකි.

එහිදී සම්මානය පිරිනැමුණේ අධ්‍යක්ෂවරයා වෙතටය.

Prasanna Vithanage’s ‘Paradise’ wins ‘Best Film Award’ at Busan International Film Festival

බූසාන් සිනමා උලෙළේ නිර්මාතෘවරයකු වන කිම් ජීසොක් නමින් පිරිනැමෙන මෙම සම්මානය ආසියානු කලාපයේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්‌ගේ චිත්‍රපට සඳහා පමණක් සීමාවන්නකි.

1996 වසරේදී මුල්වරට ඇරඹුණු බූසාන් සිනමා උලෙළේ එවර විශේෂ ජූරි සම්මානය ප්‍රසන්න විතාන‌ගේ නිර්මාණය කරන ලද අනන්ත රාත්‍රිය චිත්‍රපටය දිනාගත්තේය.

එය ප්‍රසන්න නිර්මාණය කරන ලද දෙවැනි චිත්‍රපටය මෙන්ම ඔහු අන්තර්ජාතික අවධානය දිනාගත් මුල්ම අවස්ථාව විය.

බූසාන් උලෙළේදී විශේෂ ජූරි සම්මානයක් මුල්වරට පිරිනමන ලද්දේ අනන්ත රාත්‍රිය චිත්‍රපටය වෙනුවෙනි.

ලාංකේය සිනමාවේ වර්තමාන‌ පරපුර අන්තර්ජාතික අවධානය දිනාගත් ප්‍රථම අවස්ථාව එය විය.

එයින් පසු එහි 28 වැනි සම්මාන උලෙළේදී ප්‍රසන්න ආසියානු සිනමාවේ මුල් පෙළ සිනමාකරුවකු ලෙස දෙරටක් නියෝජනය කරමින් තරග වැද සම්මානයට පාත්‍රවීම බූසාන් උලෙළේ ද විශේෂ සිදුවීමක් විය.

වර්තමානයෙහි ලොව මුල් පෙළේ අන්තර්ජාතික සිනමා උලෙළ අතර බූසාන් සිනමා උලෙළ ඉදිරියෙන් පවතින්නක් ලෙස විචාරකයෝ සළකනු ලබති.

ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලබන පැරඩයිස් නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වූ නිව්ටන් ෆිල්ම්ස් සමාගමයි.

මනිරත්නම් විසින් ඉන්දීය නොවන අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් ලොව පුරා තිරගත කරවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවලක් වන රෝෂන් මැතිව්, දර්ශනා රාජේන්ද්‍රන්, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියෝ රාශියක් පැරඩයිස් සදහා රංගනයෙන් දායක වෙති.

ඉන්දීය සිනමාවේ සම්මානනීය සිනමා ශිල්පීන් වන රාජිව් රවී කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද, කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද පැරඩයිස් සඳහා සහභාගී වී තිබේ.

දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රි විධායක නිෂ්පාදනයෙන් පැරඩයිස් සදහා එ‍ක්ව සිටිති.

SendShareShare
Previous Post

ජනපති සටන තීන්දුයි! තුන්දෙනාම එකම වයසේ! තුන්දෙනාගේම වයස පරතරය හරියටම මාස 11ක්! Sri Lanka Latest News

Next Post

හොර අත්සන් ගහලා හොරට බෙහෙත් ගෙනාපු අය ඉන්න ඔන පාර්ලිමේන්තුවේ නෙමෙයි හිරේ! රනිල් එක්ක තිබ්බ සාකච්ඡාවේදී කෙහෙළිය ගැනයි-‌නිලධාරීන් ගැනයි රජයේ ‌වෛද්‍යවරු ඔක්කොම ‌කියයි! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.