• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාදිනල් හිමිපාණන් ගැන ඒකීයව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට සිදුකරන හානියක්! ජනපති ජර්මන් මාධ්‍යයට කියපු කතාවට එරෙහිව රදගරු මඩුල්ලෙන් ජනපතිට ලිපියක්! සියලුම හිමිපාණන් ලියුමට අස්සන් කරලා! යවපු ලියුම මෙන්න! VIDEO I Sri Lanka Latest News

October 10, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
කාදිනල් හිමිපාණන් ගැන ඒකීයව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට සිදුකරන හානියක්! ජනපති ජර්මන් මාධ්‍යයට කියපු කතාවට එරෙහිව රදගරු මඩුල්ලෙන් ජනපතිට ලිපියක්! සියලුම හිමිපාණන් ලියුමට අස්සන් කරලා! යවපු ලියුම මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මන් මාධ්‍ය ආයතනයක් වෙත ලබාදුන් සාකච්ඡාවක දී පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධව රදගුරු මණ්ඩලයම අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඊට ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ල ලෙස රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහයක රදගුරු හිමිවරුන් දෙදෙනාත් සමඟ 14 දෙනෙකු අත්සන් තබා තිබෙනවා.Sri Lanka Latest News

මේ එම සම්පූර්ණ ලිපිය යි,

“අතිගරු ජනාධිපති රනිල්‌ වික්‍රමසිංහ මැතිතුමා,

ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති,

ජනාධිපති ලේකම්‌ කාර්යාලය,

කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමන් මෑතක දී ‘ඩොයිස වෙල්’ රූපවාහිනී නාලිකාවේ මාර්ටින් ගැක්‌ මහත්මා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු වී ඇත. කතෝලික සහාව සමඟ ඔබතුමන්ගේ ගනුදෙනු සිදුවන්නේ කතෝලික රදගුරු සමුළුව සමඟ මිස කාදිනල්‌ හිමිපාණන්‌ සමඟ නොවන බව එම සාකච්ඡාවේ දී ඔබතුමන්‌ දිගින් දිගටම අවධාරණය කළේය.

කාදිනල්‌ හිමිපාණන්‌, කොළඹ අගරදගරු හිමිපාණන්‌ ලෙස හුදකලා වු අයකු නොව, ශ්‍රී ලංකා කතෝලක රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත්‌ සාමාජිකයකු බව මෙහි ලා සඳහන් කළ යුතුය. එහෙයින්, ඔබතුමන්‌ කාදිනල්‌ හිමිපාණන්‌ පිළිබඳව ඒකීයව කරනු ලබත ඕනෑම සඳහනක්‌ ‘කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වයට සිදුකරන හානියකි.

කතෝලික රදගුරු සමුළුව සමන්විත වන්නේ රදගුරු පදවි දොළහේ රදගුරු හිමිවරුන්ගෙන් සහ රදගුරු සහායක රදගුරු හිමිවරුන් තිදෙනාගෙනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන්‌ සහා වාර්තාවේ සියලු වෙලුම්‌ කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව අපි ඔබතුමන්ට ස්තූති වත්ත වෙමු.

ෆෙඩරල්‌ විමර්ශන කාර්යාංශය (FBI), බ්‍රිතාන්‍යය පොලීසිය, ඕස්ටේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම්‌ එම ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේ ඳී වැඩිදුරටත්‌ සඳහන් කරයි.

මෙම කරුණ, කතෝලික රදගුරු සමුළුවේ මෙන් ම පොදු ජනතාවගේ ද අවධානයට යොමු කර ඇත්තේ ප්‍රථම වතාවට ය.

මෙම තත්ත්වය තුළ ඉහත සදහන් වාර්තාවන් හි පිටපත්‌ ද ඔබතුමා අප හා සමඟ බෙදාගන්නේ නම් අපි එය අගය කොට සලකමු.

අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි,

සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, කුරුණෑගල රදගුරු හිමි.

අති උතුම් නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් හිමි,

උප සභාපති, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, ත්‍රිකුණාමලය රදගුරු හිමි.

අති උතුම් ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමි,

මහ ලේකම්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව, කොළඹ සහයක රදගුරු හිමි.

අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමි,

කොළඹ, රදගුරු හිමි.

අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස්,

මහනුවර රදගුරු හිමි,

හලාවත අපෝස්තලික පරිපාලක රදගුරු හිමි.

අති උතුම් නෝබට් එම්. අන්ද්‍රාදි නි.ම.නි. හිමි,

අනුරාධපුර රදගුරු හිමි.

අති උතුම් ක්ලීටස් සී. පෙරේරා හිමි,

සා.බෙ.නි. හිමි, රත්නපුර රදගුරු හිමි,

අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමි,

මන්නාරම් රදගුරු හිමි.

අති උතුම් රේමන්ඩ් කේ, වික්‍රමසිංහ හිමි,

ගාල්ල රදගුරු හිමි.

අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමි,

යාපනය රදගුරු හිමි.

අති උතුම් ජෝශප් පොන්නයියා හිමි,

මඩකලපුව රදගුරු හිමි.

අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා හිමි,

බදුල්ල රදගුරු හිමි.

අති උතුම් පී. ඇන්ටන් රංජිත් හිමි,

කොළඹ සහයක රදගුරු හිමි.

අති උතුම් මක්ස්වල් ජී. සිල්වා හිමි,

කොළඹ සහයක රදගුරු හිමි”.

SendShareShare
Previous Post

අලුත් නිෂ්පාදනවලින් කොළඹ විශ්වවිද්‍යාලය ලාබ උපයන්න පටන් අරන්!  I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට ගිය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුවත් එක්ක සජබෙන් ආණ්ඩුවට ගිය ඩයනා-හරීන්-මනූෂ-ෆවුසිට වෙන්න යන දේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.