• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති නසීර් අහමඩ්ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ‌ජරාජීර්ණ දේශපාලනය පිරිසුදු කිරීමට උදව් වේවි! මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

October 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැති නසීර් අහමඩ්ට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ‌ජරාජීර්ණ දේශපාලනය පිරිසුදු කිරීමට උදව් වේවි! මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසර අමාත්‍ය සයිනුල් ආබ්දීන් නසීර් අහමඩ්ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය යළි ඇති කිරීමට පියවර ගැනීමේ හදිසි අවශ්‍යතාව අවධාරණය කරන බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම පවසයි.Sri Lanka Latest News

එය අන්ත දූෂිත දේශපාලන පක්‍ෂ ක්‍රමයක් පිරිසිදු කිරීමට උපකාරී වේද යන්න පිළිබඳව ‘ද අයිලන්ඩ්’ පුවත්පත කළ විමසීමකදී ආචාර්ය උඩුගම මහත්මිය මෙසේ පැවසීය.

“දේශපාලන පක්‍ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම සහ දේශපාලකයන්ගේ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් අපගේ දේශපාලන ක්‍රමය විනාශ කර තියෙනවා. කනගාටුවට කරුණක් නම්, නීති පද්ධතිය විසින්ම මෙම කඩකිරීම් සඳහා සැලකිය යුතු ප්‍රමාණයකට පහසුකම් සැලසීමයි.

එම පසුබිම තුළ, නසීර් අහමඩ් එදිරිව මුස්ලිම් කොංග්‍රසය පැවරූ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පුරවැසියන්ට ආශිර්වාදයක්. උසාවි තීන්දුවේ හරය නම් දේශපාලන පක්ෂ සාමාජිකයන් නෙරපා හැරීමට පෙර ස්වභාවික යුක්ති මූලධර්ම අනුගමනය කළ යුතු අතර, එම මූලධර්මවල පාරිශුද්ධභාවයේ රැකවරණය පතන සාමාජිකයන් ප්‍රතිපත්තිගරුක විය යුතු අතර සද්භාවයෙන් ක්‍රියා කළ යුතු බවයි.’

මෙහිදී මන්ත්‍රීවරයා 2022 විසර්ජන පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් තම පක්ෂයේ ප්‍රතිපත්ති දැන දැනම උල්ලංඝනය කර ඇති බව අනාවරණය විය.

‘ඔහු හෘද සාක්ෂියට එකඟව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්නේ මේ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටියදී. පුරවැසියන් වන අප එය හොඳ ප්‍රයෝජනයට ගන්නේ නම් ශ්‍රී ලංකාවේ අශුද්ධ දේශපාලන සංස්කෘතිය සදාචාර සම්පන්න කිරීමට මෙම තීන්දුව බොහෝ දුර යා හැකියි. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී ධුරය අහිමි වන තීන්දුව අප දිගින් දිගටම ඉල්ලා සිටිය යුතුයි. තේරී පත් වූ නියෝජිතයින් විසින් අවස්ථාවාදී පක්ෂ මාරු කිරීම ඡන්දදායකයින්ගේ පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. නීති පද්ධතිය එවැනි උල්ලංඝනයන්ට අවසර දීම විහිළුවක්. නීතිය වෙනස් විය යුතුයි.” යැයි ඇය සදහන් කර සිටියාය.

SendShareShare
Previous Post

කොන්දේසි සපුරා නොතිබුණත් කල්දැමූ IMF දෙවන වාරිකය පාකිස්තානයට නම් ලැබෙන ලකුණු! ලංකාවටත් දෙයිද? I Sri Lanka Latest News

Next Post

දවස් 500ක් ICU එකේ හිටපු ජැක්සන් ඇහිපිය ගැහුවාද? ඇඟිලි හෙල්ලුවාද? අද්භූත මොනවා හරි වුණාද? ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පළමුවරට ජැක්සන් ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට සිදුවනු ඇති බව නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper