මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට ආහාරපාන ලබා දීමේ වැඩපිළිවෙළක් සජබ මාතර ආසන සංවිධායක බිමල් ජයසිරි මහතා විසින් ආරම්භ කරනු ලැබ ඇත.Sri Lanka Latest News
මේ වීඩියෝවේ දැක්වෙන්නේ ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේ ජනතාවට අවශ්‍ය කෑම බීම සකස් කරන ආකාරයය.










