දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. (Sri Lanka Latest News)
ඊශ්‍රායල බලධාරීන් සමඟ සම්බන්ධ වී ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව තානාපතිවරයා සදහන් කළේය.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දකුණු ඊශ්‍රායලයේ හෝටලයක සේවය කරමින් සිටි කැකිරාවේ පදිංචිකරුවෙකු වන සුජිත් ප්‍රියංකර නැමැති ශ්‍රී ලාංකිකයෙකි.
dinamina










