• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමගි අධ්‍යාපන සේවක සංගමය ගුරු දිනය සමරයි! රටේ හතුර කොණෙන්ම ගුරු-විදුහල්පතිවරු විශාල පිරිසක් එයි! අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරන සැලසුම සජිත් ගුරු-විදුහල්පතිවරු ඉදිරියේ තබයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 7, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
සමගි අධ්‍යාපන සේවක සංගමය ගුරු දිනය සමරයි! රටේ හතුර කොණෙන්ම ගුරු-විදුහල්පතිවරු විශාල පිරිසක් එයි! අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරන සැලසුම සජිත් ගුරු-විදුහල්පතිවරු ඉදිරියේ තබයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ගුරු දිනයේ තේමාව වී ඇත්තේ ලොව පුරා ඇති ගුරු හිගයට තිරසර විසදුමක් ලබා දීම වුවත් ඒ ගැටලුව කොතෙක් දුරට විසදී ඇත් ද යන්න ගැටලුවක් බවත් ගුරු, විදුහල්පති, අනධ්‍යයන, උපදේශක, අධ්‍යාපනඥ, සංවර්ධන නිලධාරී හා අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රවල ගැටලු විසදෙන විට තෘප්තිමත් මානව සම්පතක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වන බවත් මේ ගැටලු එක පෑන් පහරින් විසදන බවට පොරොන්දු විය නොහැකි බවත් එවැනි මංමුලා වූ ප්‍රතිගාමී දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂයේ සිටින අතරතුර විවිධ අඩුපාඩුකම් විවේචනය කරනවා මෙන්ම රජයේ පාර්ශ්වය සමග සාකච්ඡා පවත්වා ධනාත්මක ලෙස ප්‍රශ්න විසදන බවත් ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ තලයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තමාට ඇති බවත් අඩුපාඩු පෙන්වීම ලේසි වුවත් විපක්ෂයේ සිට ප්‍රශ්න විසදීම අමාරු කාර්යයක් බවත් ඒ කාර්යය කෙසේ හෝ සිදු කළ බවත් එහි දී කිසිදු අවස්ථාවක කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස් 7 සමඟ සමාජ ගිවිසුමක් ඇති කර ගෙන ක්‍රියාත්මක කරන බවත් මෙය මැතිවරණය ළං වන විට දෙන පොරොන්දුවක් නොවන බවත් අලුත් බලවේගයක් ලෙස අලුත් මැද මාවතක් අනුගමනය කරන බවත් මේ ගමන තුළ බලය ලැබිමට පෙර සිටම යම් කිසි සේවාවක් ඉටු කිරීමට හැකි වූ බවත් 75 වසරක ඉතිහාසය තුළ කිසිදු දවසක විපක්ෂයක් ඉටු නොකළ වැඩ පිලිවෙළක් සමගි ජන බලවේගය විසින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) ගුරු දිනයට සමගාමීව සමගි අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ ගුරු හරසර 2023 වැඩසටහනට එක්වෙමිනි.

රටේ ප්‍රශ්නවලට ලක්ෂ 220ම විසදුම් හොයන යුගයක මේ සෑම ප්‍රශ්නයක් විසදීම සදහා ඩොලර් සහ රුපියල් ද අවශ්‍ය බවත් වැටුප් විෂමතා හා වැටුප් වර්ධක ගැටලු විසදීම සදහා ද මුදල් අවශ්‍ය බවත් ඒ සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට නම් ආර්ථිකය කුඩා නොකර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු වුවත් මේ රජය වැරදි තැනකින් පටන් ගෙන ජන ජීවිතයත් ආර්ථිකයත් කුඩා කිරිම සිදු කරන නමුත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමට නම් ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රජය සිදු කරන මේ වැරදි දේ නිසා අපේක්ෂා කරන රාජ්‍ය ආදායම ලබා ගැනීමට නොහැකි වූ බවත් ඒ නිසා අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය පවා ලැබිම ප්‍රමාද වී ඇති බවත් මෙම මූල්‍ය ගැටලු විසදීමට නම් ආර්ථිකය වර්ධනය කර රාජ්‍ය ආදායම වර්ධනය කළ යුතු බවත් ඒ තුළින් වැටුප් විෂමතා ඇතුළු ගැටලු රාශියක් විසදිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද වෙනත් පක්ෂ වගේ බොරු කියන්න, අන්දවන්න සමගි ජන බලවේගය සූදානම් නොමැති බවත් බලය ලැබුණු විගස මේ සියලු වැඩකටයුතු ක්‍රමානුකූලව ක්‍රමිකව අවංකව පිරිසුදුව විනිවිදභාවයෙන් යුක්තව ඉටු කරන බවත් මේ එළඹ ඇත්තේ අඩුවෙන් කතා කර වැඩිපුර වැඩ කිරීමේ කාලය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටේ පාසල් වැසී යාමේ අවදානමක් ඇති බවයි.

මේ පාසල් වැසී යාම වැළැක්වීමට නම් සෙවන සරන මා පිය ක්‍රමය මෙන්ම කැපකරු පාසල් ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඊට අමතරව නැවුම් වැඩපිළිවෙළක් තුලින් සම්පත් ලබා ගෙන පාසල් පද්ධතිය ගොඩ නැගිය යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ සංවෘත රටක් ලෙස නොව ලොවට විවෘත වූ රටක් ලෙස නව තාක්ෂණයෙන් දැනුමෙන් පාසල් පද්ධතිය සන්නද්ධ කළ යුතු බව යි.

SendShareShare
Previous Post

මඩකලපුවේ ඉඩම් ප්‍රශ්නයකට උත්තර ඉල්ලා රාසමාණික්කම් පාර්ලිමේන්තුව හොල්ලයි! බෝඩ් උස්සන් සබා ගැබ මැදට එයි! පිල්ලෙයාන් උත්තර දෙන්න ඇවිත් රාසමාණික්කම්ගෙන් හොඳට අහගනී! අන්තිමේදී සුසිල් ප්‍රශ්නය විසඳන්න බාර ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගන්න පෙර කරපු විශේෂ ප්‍රකාශය! මේ වැඩේ මම ඉස්සරහටත් කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.