ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මන්ත්‍රී ධූරය අහෝසි කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙන් ඊළගට පැමිණීමට නියමිතව ඇත්තේ අලි සහීර් මවුලානා මහතා බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
එම පක්ෂයෙන් මඩකලපු දිස්ත්‍රික්කයෙන් ඊළගට වැඩිම මනාප ගෙන ඇත්තේ අලි සහීර් මවුලානා මහතාය.









