රට පුරා පැතිර යන කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අඅගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත.
මීට අනවශ්‍ය ලෙස බියක් ඇති කර නොගන්නා ලෙසත්, ෙරෝගය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.
එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත හැකිතාක් දුරට ජනතාව ඒකරාශී වීමෙන් වැළකී සිටින ලෙසද අගමැතිවරයා සිය නිවේදනයෙන් දැනුම් දීමක් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.












