සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජර්මානු මාධ්‍යයක් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය පිළිබදව සිය පාර්ලිමේන්තු කතාවේදී ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා ඉතිහාසයේ සිට මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස පෙනී සිට මේ වනවිට ජනතාවගේ මානව හිමිකම් මර්දනය කිරීමට කටයුතු කිරීම පිළිබදවද දැඩි විවේචනයක් එල්ල කිරීමට පියවර ගත්තේය.










