ලබන වසරේ අයවැය ලේඛනය හරහා සියලු දෙනාට අඩියක් ඉදිරියට තැබීමට හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම පීඩාවට පත් ජනතාව ඉලක්ක කොට වැඩසටහන් රැසක් දියත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවය.










