• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිට පිට කන්න 7ක් හානි වෙලා! දැනටමත් කුඹුරු අක්කර 12,000ක් විනාශයි! මාතර නගරයත් අනතුරේ! විනාශයට පාර කපන අමාත්‍යංශ ලේකම්වරුන් දෙන්නා කව්ද? විපක්ෂනායක පාර්ලිමේන්තුවට කරපු හෙළිදරව්ව! VIDEO I Sri Lanka Latest News

October 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාතර නිල්වලා ගංගාවේ ඉදිකර ඇති ලවන බාධාකය නිරීක්ෂණය කරන්න පසුගිය දා එහි ගිය අවස්ථාවේ දී එය බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇති බවට නිරික්ෂණය වු බවත් ඒ නිසා ගංගා හරස්කඩ දැඩි ලෙස අවහිර වී ඇති බවත් එම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවැති කිරලකැලේ, කඩවැද්දුව හා කද්දුව යන වාරිමාර්ග ව්‍යාපාර මෙන්ම මාතර නගරය ද අනාරක්ෂිත වී ඇති බවත් ගංගා ජලය නිසි ආකාරයෙන් බැස නොයාම නිසා කුඹුරු අක්කර 12000ක් පමණ විනාශ වි ඇති බවත් ඒ නිසා ගොවීන්ගේ ජීවිකාව සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වැසි තත්ත්වයත් සමඟ මෙම ගැටලුව උග්‍ර වී ඇති බවත් විවිධ සාකච්ඡාවලින් අනතුරුව එකඟතාවලට පැමිණියත් එම එකඟතා ක්‍රියාත්මක නොකිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඇතැම් රාජ්‍ය ආයතන සිය අභිමතය පරිදි කටයුතු කරන හෙයින් මෙමඟින් පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනම් පියවර ගන්නා ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙම ව්‍යාපාති වාර්තාව අනුව Collapsible Gate දැමීමට යෝජනා වුවත් අමාත්‍යාංශ දෙකක ලේකම්වරු දෙදෙනකු එකට එකතු වී එම Collapsible Gate දැමීම අවශ්‍ය නොවන බවට තීන්දු කර ඇති බවත් මෙම ලවන බාධාකය ඉදිකිරිමට පෙර පිට පිට කන්න 7ක් සහ බාධකය ඉදිකිරීමෙන් පසු මෙම කන්නයට අමතරව කන්න 2ක් හානි වුවත් මෙම හානි වූ කන්න 10 සදහා තවම වන්දි හෝ ලබා දී නොමැති බවත් ඒ සදහා විශාල මුදලක් වැය කරත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම බාධකය හේතුවෙන් ගංගාවේ ජල ධාරිතාව ඉහල ගොස් අකුරැස්ස මාලිම්බඩ හා මාතර අවට ඇති වේලි කැඩී ගොස් ඉදිරියේ දී මාතර නගරය ජලයෙන් යටවිය හැකි බැවින් මේ සදහා කඩිනම් පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

සමාජ මාධ්‍යයේ කටවල් වහන ආණ්ඩුවේ කෙටුම්පතට එරෙහිව මද්දුමබණ්ඩාර-ජී.එල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! I Sri Lanka Latest News

Next Post

මරික්කාර් පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන්ගේ වීඩියෝවක් ප්ලේ කරයි! එදා කිව්වේ එහෙමයි! අද කියන්නෙ මෙහෙමයි! ඇමැති කට්ටකට-නිව්යෝක් නුවර ට්‍රිප් එකකට කහින විදිහ දැක්කාම ලැජ්ජයි! තුහ් විතරක්! බයියන්ට-ටොයියන්ට-ටොබයියන්ට රනිල් දාන ගැලරි ටෝක්ස් ගැනත් හොඳටම කියයි! පොහොට්ටුව එදා අප්පච්චි එක්ක නැගිටලා හොඳ කෑමක් කෑවා! දැන් වික්‍රමසිංහ සීයත් එක්ක නැගිටින්න හදලා කන කෑම බලමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.