ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සභාපති මොහොමඩ් උවයිස් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News
පෞද්ගලික හා වෘතීය හේතු මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් දැනුම් දී තිබේ.
ඒ අනුව සභාපතිවරයාගේ ධුරය අද දිනයේ අවසන් වෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියා සිටී.










