අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින වින්නඹු මාතාවන් විශ්‍රාම යන දිනය සොයාගැනීම සදහා වූ ඇප් එකක් නිර්මාණය කිරීමට DP EDUCATION IT කැම්පස් මගින් ඉගෙන ගන්නා 6 ශ්‍රේණියේ දරුවකු පසුගියදා බාරගත්තේය.Sri Lanka Latest News
ඒ, කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහභාගී වූ සම්මන්ත්‍රණයකදීය.
මෙහිදී ධම්මික පෙරේරා මහතා හා එම දරුවා අතර පැවැති සංවාදයේදී මෙම අභියෝගය භාර ගැනීමට සිසුවා කටයුතු කළේය.
එහිදී එම දරුවා සදහන් කළේ තමන් DP EDUCATION CODING ඉගෙන ගන්නා බවත්, මේ දක්වා තමන් ව්‍යාපෘති 264ක් සිදු කොට ඇති බවත්ය.










