ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ප්‍රමුඛ වෘත්තීය සමිති කිහිපයක් එක්ව අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය අසලදී අද (02) පෙරවරුවේ පැවැත්වුණා.
රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000කින් වැඩිකළ යුතු බවට දැනුවත් කරමිනුයි මෙම අත්පත්‍රිකා බෙදාදීම සිදුකෙරුණේ.
Newsfirst










